මේ සීයත් මාලිමාවට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,050
    34,553
    113


    මේ සීයා නම් හරියටම කියනවා චන්දෙ දෙන්නේ ජාතික ජන බලවේගයට කියලා. ඒකට අපේ පැතිවල ඉන්න වයස තිස් ගණන් වල උන් කියන්නේ මේ පාර JVP එකටලු චන්දෙ දෙන්නේ කියලා.
    ------ Post added on Aug 12, 2024 at 3:16 PM
     
    • Love
    Reactions: Aldren