හිතුවක්කාරෙට මෙට්‍රෝ වැඩේ කරන්න දෙන්න බෑ 😡~ මේවගේ ගොඩක් ප්‍රශ්න තියනවා , මන් මේවා කියන්නෙ සත්භාවයෙන් - මතුගම ගිනි පොලී තට්ටයා ගූගුරයි

wca

Well-known member
  • Nov 14, 2017
    2,961
    5,322
    113
    මතුගම ඉදන් metro එක දැම්මනම් පගයගේ උන හොදවෙයි

    මුගෙන් අහල නෙවෙයි ලුද බිමල් ල metro බස් ගෙනහල්ල තියෙන්නේ .බයියෝ ඉස්සෙල්ල ප්‍රථමික ඉස්කෝලේ යවන්න කියන්නේ ඕකයි .ඕකුන් පුකට සැප ඉල්ලන උන් මිසක් ඔලුව පාවිච්චි කරන හැත්තක් නෙවෙයි නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,770
    1
    19,179
    113
    35
    Spain
    උන් කියන එක ඇත්ත. උන් බිස්නස් එක කරගන්න එපයි. ලඟකදී ඩීසල් ගණන් ගියා කියල ටිකට් මිල වැඩි වුනේ නෑ. ආණ්ඩුව වැඩි ටිකට් මිලකට වියදම් කවර් කරගෙන රූට් ටික අල්ලාගෙන යනවා කියන්නේ අතින් සල්ලි දාගෙන බිස්නස් එකට බැහැපු උන්ට යන එන මන් නැති වෙන එක.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,766
    6,453
    113
    උන් අයින් කරලා මෙට්‍රෝ දාන්න, ටිකට් මිලත් වැඩි කරන්න. මිනිස්සු ආස වෙයි.
    double gewala komath hitagena bun AC bus wala yanne. hawasata mun hinda pare yanna puluwanda amu kala kanni bus drivers la . metro aun responsibility widiyata drive karanwa .
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,069
    1,396
    113
    ශ්‍රී ලංකාව
    ඇත්ත කියන්නෙ. ලංකාවේ තිබ්බ ලොකුම අඩු පාඩුව metro බස් නෙවෙයි.

    A/C metro බස් දාන වෙලෙ CTB අලුත් ලොකු බස් ටිකක් දාන්න තිබ්බා. ඩීසන්ට් බස් ඉන්දියාවේ ගහනවානෙ.

    ප්‍රයිවට් බස් CTB බස් පදින විදිහ බලලා පොයින්ට්ස් කපලා ලයිසන් කැන්සල් කරන්න තිබ්බා.

    මේක ඇත්තටම demo project එකක් වගේ කරලා බලන්න තිබ්බෙ ඉදිරි අවුරුදු වලදී ටිකෙන් ටික හදාගෙන යන ගමන්.

    අන්තිමට මේ බස් සර්විස් කරගන්න බැරුව කොහෙ හරි දිරල යන්න නවත්තල තියයි.

    මේකත් ඉතිං නෙළුම් කුළුණ හැදුවා වගෙ තමා. රටේ මුදුන් ප්‍රශ්න හදන්නෙ නැතුව තොරොම්බෝල වැඩ කරලා හරියන්නෙ නැ.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    750
    849
    93
    බලපන් කකුලෙන් අදින විදිහ. මුන් හිතාගෙන ඉන්නේ මේ රටේ මිනිස්සු සදහටම ටකරන් බස් වල යන්න ඕනේ කියලා. නීතිය හරියට ක්‍රියාත්මක කරොත් ප්‍රමිතියක් නැති ඔය එක ටකරන් බස් කරෙයෙකුටවත් පාරේ යන්න බැරි වෙනවා. මෙට්‍රෝ බස් වල ප්‍රමිතිය ගැන කතා කරන මුන් පිටගැස්මට එන්නත් ගහගෙන යන්න ඕන ලොරි චැසී ටකරන් ගැමුණු බස් වල ප්‍රමිතිය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි ?
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,163
    11,551
    113
    මෙට්‍රො බස් දුවන එක රජයට paadu වෙනවා නම් එක වැරද්දක් නෙමෙ. පාඩු අඩු කර ගැනිම හොඳ දෙයක්. රටක සුරක්ශිත සුවපහාසු රාජ්ය ප්‍රවාහන පහසුකම් කියන එක ලාබ බලන් කරන දෙයක් නෙමෙ..එකෙ රජයෙ වගකීම සරිලන ගානකට ටිකට් ලබා දීලා පහසුකම් සැලසීම.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,730
    9,100
    113
    ඇත්ත කියන්නෙ. ලංකාවේ තිබ්බ ලොකුම අඩු පාඩුව metro බස් නෙවෙයි.

    A/C metro බස් දාන වෙලෙ CTB අලුත් ලොකු බස් ටිකක් දාන්න තිබ්බා. ඩීසන්ට් බස් ඉන්දියාවේ ගහනවානෙ.

    ප්‍රයිවට් බස් CTB බස් පදින විදිහ බලලා පොයින්ට්ස් කපලා ලයිසන් කැන්සල් කරන්න තිබ්බා.

    මේක ඇත්තටම demo project එකක් වගේ කරලා බලන්න තිබ්බෙ ඉදිරි අවුරුදු වලදී ටිකෙන් ටික හදාගෙන යන ගමන්.

    අන්තිමට මේ බස් සර්විස් කරගන්න බැරුව කොහෙ හරි දිරල යන්න නවත්තල තියයි.

    මේකත් ඉතිං නෙළුම් කුළුණ හැදුවා වගෙ තමා. රටේ මුදුන් ප්‍රශ්න හදන්නෙ නැතුව තොරොම්බෝල වැඩ කරලා හරියන්නෙ නැ.
    අවුරුද්දක් යනකන්ම් ෆොටෝන් එකෙන්ම නඩත්තුව, ඊට පස්සේ අවුරුදු 2ක් ද කොහේ ඉන්ද්‍ර ට්‍රේදස් එකෙන්..
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,725
    26,486
    113
    Fantasy
    උන් කියන එක ඇත්ත. උන් බිස්නස් එක කරගන්න එපයි. ලඟකදී ඩීසල් ගණන් ගියා කියල ටිකට් මිල වැඩි වුනේ නෑ. ආණ්ඩුව වැඩි ටිකට් මිලකට වියදම් කවර් කරගෙන රූට් ටික අල්ලාගෙන යනවා කියන්නේ අතින් සල්ලි දාගෙන බිස්නස් එකට බැහැපු උන්ට යන එන මන් නැති වෙන එක.
    භූමිතෙල් වැඩි උනේ නැති හින්දා ඕකුන්ට ප්‍රශ්නයක් නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,725
    26,486
    113
    Fantasy
    හැමෝම භූමිතෙල් දාන්නේ නෑ බන්, දුර දුවන බස් විතරයි.
    මොන දුර දුවන එවාද බන්. මෙ 20km දුවන එවත් භූමිතෙල්.. අනික කැලෑවේ දුවන එවා නෙවෙයි. කොළඹ එවා. අල්ලන්නෙත් නෑද්ද කොහෙද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,770
    1
    19,179
    113
    35
    Spain
    මොන දුර දුවන එවාද බන්. මෙ 20km දුවන එවත් භූමිතෙල්.. අනික කැලෑවේ දුවන එවා නෙවෙයි. කොළඹ එවා. අල්ලන්නෙත් නෑද්ද කොහෙද
    මම දන්නා හැම එකක්ම ඩීසල් දුවන්නේ. දවස අන්තිමේ ඩීසල් ගහගෙන එන්නෙත්. භූමිතෙල් ගහන එක ඉස්සර සමහර උන් කරා, ඕකෙන් එන්ජින් එක සීස් වෙනවා. වාහනේ ටික කලක් දුවල අඩුවට විකුනන කාලේ ඕව කළා. දැන් සෑහෙන අඩුයි. ඉස්සර බස් සෑහෙන වේගෙකින් මාරු වුනා. දුර ඒවා ළඟ දුවන්න දැම්ම. දැන් එහෙම අලුතෙන් බස් දාන්නේ නැති තරම්.
     
    • Like
    Reactions: windows_ubuntu