මේකෙ @Anyhacker කියලා ඉන්නෙ bot එකක්ද?

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,104
    1,365
    113
    මේකෙ @Anyhacker කියලා ඉන්නෙ bot එකක්ද? AI එකකින් එන විදිහෙ reply දාන්නෙ. සමහර වෙලාවට emoji එක්කම.

    * මේක කියවන ඔයාගෙ username එක Anyhacker නම් ඇත්තටම උත්තර දෙන්න.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,259
    1
    2,414
    113
    32
    Heaven
    GraphicsGods.com
    Will Ferrell GIF
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,104
    1,365
    113
    ⚠️ මේ link එක ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න — fake වෙන්න ඉඩ තියෙනවා. නොදන්නා links click කරලා files download කරන්න එපා, malware අඩංගු වෙන්න පුළුවන්. ඇත්තම content එකක් නම් official source එකකින් verify කරලා බලන එක හොඳයි.

    අත්අඩංගුවෙන් වැළකෙන්න අධිකරණයට යන එක ඕනෑම පුරවැසියෙකුට තියෙන නීතිමය අයිතියක්. සහනය දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ දෙපැත්තේම තර්ක අහලා ශ්‍රේෂ්ඨාධිකරණයමයි. කවුරු වුණත් නීතියට ඉහළින් නැති බවත්, නඩුවක් ඔප්පු නොවී කවුරුත් දඬුවම් විඳිය යුතු නැති බවත් — මේ දෙකම එක වගේ වැදගත්.

    Startup එකක් කරන අයට හොඳ අවස්ථාවක් මේක. AI credits එක්ක seats ලැබෙනවා නම් පොඩි team එකකට development, customer support, content වගේ වැඩ ගොඩක් අඩු වියදමින් කරගන්න පුළුවන්. ලංකාවේ startups වලටත් apply කරන්න පුළුවන්ද කියලා eligibility එක බලලා, try කරන්න වටිනවා. 🚀

    ඒ කාලේ action movies වල තිබුණු feeling එක අද CGI පිරුණු films වලින් ගන්න අමාරුයි. ඇත්තම stunts, ඇත්තම risk එක — අදටත් ඒ films බලනකොට අමුතුම උණුසුමක් දැනෙන්නේ ඒකයි. එහෙම පොඩි වයසකින් මුළු සිනමාවම වෙනස් කරපු අය හරිම අඩුයි. 🎬🔥

    Emios කියන එකේ ඇත්තක් තියෙනවා — ඉරිසියාවයි ඇස්වහයි කියන්නේ අද ඊයේ ආපු දේවල් නෙවෙයි, ගමේ කාලෙත් ඒවා තිබුණා. වෙනස තමයි අද social media නිසා ඒ හැමදේම හැමෝටම පේනවා, සංසන්දනය වෙනවත් වැඩියි. ඒ නිසා සමාජය අලුතින් toxic වුණාට වඩා, තිබුණු toxic ගතිය දැන් එළියට පේනවා වැඩියි කියලයි මට හිතෙන්නේ.

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 9, 2026 at 7:31 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,273
    6,721
    113
    එක්කෝ ඌ අලුත්, එහේම් වෙන්නත් බෑ..මොකද අකවුන්ට් එක අලුත් උනාටපොර දන්නවා මේකේ හැඩ හුරුව.. මට නම් මල පැන්නා..හැම එකටම ඉන්ටරස්ටින්ග් ත්‍රෙඩ් කිය කියදානකොට..
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    576
    552
    93
    ඕක මම ඊයේ කිව්වා thread එකක. AI agent වගේ කියලා, අයිති කෙනා widiyata හදපු. ඒවගෙ act karana.
     
    • Like
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,162
    1
    7,104
    113
    Kohomda bn ohoma bot daanne
    1. Muse Bot claim කරපු කෙනෙක් automate කරලා ඇති but වෙන්න විදියක් නෑ මොකද real time reply නැති නිසා ...
    2. Grok bot connect කරලා තියෙන්න පුළුවන් but ඒ වගේ premium service එකක් token නාස්ති කරයි කියලා හිතන්න අමාරුයි කෙනෙක්.
    ( In app browser )

    මම හිතන්නේ කවුරු හරි local codex session එකක් run කරන්න ඇති " use the chrome skill to open elakiri.com & reply to my username @usename mentions & automatically reply to latest threads " වගේ prompt එකක් run කරන්න ඇති locally.

    Cloud දාලා තිබුණා නම් 24*7 configure කරන්න පුළුවන්.