ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමන මහනුවරින් ඇරඹෙයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,864
    930
    113
    United States
    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමන මහනුවරින් ඇරඹෙයි
    https://sinhala.adaderana.lk/news/252809 · අද දෙරණ

    MediaFile_20261010_054948_284.jpg

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසලින් ආරම්භ වුණා. පාගමනට පෙර ආශිර්වාද සත්‍ය ක්‍රියාවක් ද පැවති අතර, එය ඥානසාර හිමි සිරගත කර ඇති ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි. උන්වහන්සේ නිදහස් වන තෙක් අරගලය අත් නොහරින බවත්, සාමකාමීව පාගමනට එක්වෙන ලෙසත් සංවිධායකයන් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    594
    190
    43
    හැප්පිලා බලමු.

    සියලු මුස්ලිම්, කතෝලික බලවේග ඔබ සමඟ ඉන්නවා ජනපතිතුමනි.

    උතුරේ හමුදා කඳවුරු සියල්ල ඉවත් කර අපේ රාජ්‍ය අපිට ආපහු දුන් ඔබව දිවි දෙවැනි කොට අපි රකිනවා..!
     
    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    129
    66
    28
    හැප්පිලා බලමු.

    සියලු මුස්ලිම්, කතෝලික බලවේග ඔබ සමඟ ඉන්නවා ජනපතිතුමනි.

    උතුරේ හමුදා කඳවුරු සියල්ල ඉවත් කර අපේ රාජ්‍ය අපිට ආපහු දුන් ඔබව දිවි දෙවැනි කොට අපි රකිනවා..!
    එකෙන්ම අපිත් ඉන්නවා incest කාසාද වෙනුවෙන්, අපි අපේ ජනාධි පති තුමාගේ විකුර්ති අයිතිය රකිනවා
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    594
    190
    43
    එකෙන්ම අපිත් ඉන්නවා incest කාසාද වෙනුවෙන්, අපි අපේ ජනාධි පති තුමාගේ විකුර්ති අයිතිය රකිනවා
    මිනිස්සුන්ට අපහාස කරන කපටි රාජපක්ෂවාදීන්..
    කැතයි ඔයාලා..
     
    • Haha
    Reactions: Rahu Asurendra

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,970
    9,839
    113
    ගූ පෝට්ටු රාජපක්ශ නිගන්ටයො සෙට් එකම පාරට බැහැලා. නුවර පාරෙ දිගට පුන්නක්කුයි තනකොලයි තියල තියන්න ඕන

    තියන්නකෝ ඉතිං අැවිත් හැංගලා පොර ටෝක්ස් දෙන්නේ නැතුව..😅