හොද තැනකින් පයිවට් කීයද? එක්කෙනෙක් කීව ලස්ස දහයයි කියල.
ඊයෙ ඉස්පිරිතාලෙ ලියාපදිංචි උනා නම්බරය 290. මට කොච්චර කල් ඉන්න වෙයිද ඕක දාගන්න.
ඊයෙ ඉස්පිරිතාලෙ ලියාපදිංචි උනා නම්බරය 290. මට කොච්චර කල් ඉන්න වෙයිද ඕක දාගන්න.
Wedak na injection ghuwa eth na daanna ona kiwa. Ube danahisa ridenwda? PRP Karapnmagethh case ekak tiyenawa , habyi thama mula sage , vitamin D walin treatment kale nadda ?
Danahisa gewila. Eth weda wedanaiඑ කිව්වෙ මොකද්ද බන් දන හිසක් දාන්න කිව්වෙ ඔයාගෙ කකුලක් වැඩ නැද්ද
Uber කලින් දාපු පික්ස් වල හීනි එකෙක් නේ හිටියේMage age mahatha ekka wade kela una
උඹලා හුත්තො මුගෙ පච තාම විශ්වාස කරනවද? මතක නැද්ද මූ කලින් මැරෙන්න ගිහින් පැත්තක් පන නෑ කිව්වාUber කලින් දාපු පික්ස් වල හීනි එකෙක් නේ හිටියේ
Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
අපේ අම්මට දනහිස් 02 ම දාන්න කිව්වා..එයා බයේ දාන්නෑ...අපිට කිව්වේ නම් ලක්ෂ 40 ක් විතර යයි කියලා ප්රයිවට්. එක දනහිසක් 20 යි කියලා..දැන් සිංහල බෙහෙත් කරනවා..හොද තැනකින් පයිවට් කීයද? එක්කෙනෙක් කීව ලස්ස දහයයි කියල.
ඊයෙ ඉස්පිරිතාලෙ ලියාපදිංචි උනා නම්බරය 290. මට කොච්චර කල් ඉන්න වෙයිද ඕක දාගන්න.
මනුස්සයෙක්ට කෙල උනාම ආතල්ද බං?@tharakaf menna danahisa gevilalu bn![]()
මොනවා vunamada bn ඔය වගේ සීන් වෙන්නේ. වයස කීයද?Mageth MRI ekak kala. Cartilage irila qwa. Issella physiotherapy gen excercise karanna kiwwa
ගෙවන්න හේතුව මොකක්ද? උඹ ස්පෝර්ට්ස් කරනවද? වයස කීයද?Danahisa gewila. Eth weda wedanai
painkilr bonwa
මං පික් දාල නෑUber කලින් දාපු පික්ස් වල හීනි එකෙක් නේ හිටියේ
ඉස්පිරිතාලෙ දාද්දිත් සල්ලි ගන්නවඅපේ අම්මට දනහිස් 02 ම දාන්න කිව්වා..එයා බයේ දාන්නෑ...අපිට කිව්වේ නම් ලක්ෂ 40 ක් විතර යයි කියලා ප්රයිවට්. එක දනහිසක් 20 යි කියලා..දැන් සිංහල බෙහෙත් කරනවා..
උඹට කන්ෆිඩන්ට් නම් ෂේප් එකේ ඩොක්ටර් ගෙන් ලියාගන්න අර්ජන්ට් කියලා ..ඉටපස්සේ ඩොක්ටර්ගේ අර්ජන්සි ලෙටර් එක අරන් අහන්න කොච්චර කල් ඉන්න වෙයිද කියලා...තව නගරවල තියෙන ටීචින් හොස්පිට්ල් වලිනුත් අහන්න. සමහර ඒවායේ ට්රැෆික් අඩු ඇති..ඒත් ෂුවර් නෑ...
ඇතුලේ ඉන්න අයගෙන් අහන්න නොම්බර කොච්චර ඉක්මන්ට රිලිස් වෙනවද කියලා....එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන්...
ඉක්මන්ට් සුවය ලබන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා මචං....කකුලකට අමාරුකම මට තේරෙනවා..මමත් විදෙව්වා කාලයක්
ඕකත් තාරකගෙ පේක්මනුස්සයෙක්ට කෙල උනාම ආතල්ද බං?
Glucosamine sulphate beepanMageth MRI ekak kala. Cartilage irila qwa. Issella physiotherapy gen excercise karanna kiwwa
විටමින් D hodata thuyagzninමොනවා vunamada bn ඔය වගේ සීන් වෙන්නේ. වයස කීයද?
බයිසිකල් පැදල වැඩි.
ගෙවන්න හේතුව මොකක්ද? උඹ ස්පෝර්ට්ස් කරනවද? වයස කීයද?
ආයුර්වේද පැත්තත් බලපන් උඹ වැඩි වයසක් නැත්නම්....කාටිලේජ වර්දනය කරන ආයුර්වේද ට්රිට්මන්ට් තියනවා ...මං පික් දාල නෑ
අයියගෙ ඒව විතරනෙ දාල තියෙන්නෙ
ඉස්පිරිතාලෙ දාද්දිත් සල්ලි ගන්නව
ලක්ෂ තුනයි එකකට
ඕකත් තාරකගෙ පේක්
අවදානය ඕන ලොකුවටම
Glucosamine sulphate beepan
විටමින් D hodata thuyagznin
Bittara mas kapan
බයිසිකල් පැදල වැඩි
පෝෂනයත් අඩු ඇති