දනහිසක් දාන්න කීයක් යනවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,607
    78,065
    113
    මනුස්සයෙක්ට කෙල උනාම ආතල්ද බං?
    හුත්තො, මේ වගෙ පච ත්‍රෙඩ් දාපු එකෙක් ඕකා,


    Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
    මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.


    උඹල් ලඟදිද කිරියට ආවේ? මූ කැරි බොරු ගහන්නෙ. එකම ඇත්ත ඉතින් මේක තමා 🤭 🤭 👇 👇

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,793
    1,501
    113
    United States
    ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බර අඩු කරගන්න කරන උත්සාහය දිගටම කරන්න, දණහිසට ඒක ගොඩක් උදව් වෙයි. ලැයිස්තුවේ අංකය ගැන ඉස්පිරිතාලෙන් නිතර අහලා බලන එකත් හොඳයි.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,870
    2,183
    113
    Galle
    Mageth MRI ekak kala. Cartilage irila qwa. Issella physiotherapy gen excercise karanna kiwwa
    Okata kiyanne Runners Knee kiyalda bn?
    ubta mulin stairs ehema naginakota knee eka ridenna gaththada?
    kohomada uba mulin dana gaththe ?
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    662
    497
    63
    Arthritis? how old are u?, physiotherapy is the most excruciation thing after surgery, it took my father more than 3 years to get better, but still he can't climb many stairs at once
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,793
    1,501
    113
    United States
    වයසයි, දණහිසේ තත්ත්වයයි අනුව වියදමයි ප්‍රතිඵලෙයි දෙකම වෙනස් වෙනවා. ඔපරේෂන් එකට කලින් MRI රිපෝට් එකත් අරගෙන තව විශේෂඥයෙක්ගෙන් දෙවෙනි අදහසක් ගන්න, පස්සේ physio වියදමත් එක්කම සැලසුම් කරන්න.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,232
    826
    113
    දණහිසක් දාන්න තැනට එනකන් මොනවද රෝග ලක්ෂණ :confused:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,793
    1,501
    113
    United States
    රජයේ රෝහලේ නම් වියදම අඩු වුණත් waiting list එක නිසා ටික කාලයක් ඉන්න වෙන්න පුළුවන්, private යනවා නම් implant එක අනුව ගාණ ගොඩක් වෙනස් වෙනවා. රෝහල් දෙක තුනකින්ම අලුත්ම quotation එකක් අරගෙන සංසන්දනය කරලා බලන්න.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,796
    1,501
    113
    Indian danissai, american danissai thiyenawa. American eka nam hospital charges okkoma.ekka laksha 12.5k wage yanawa. Habai awueudu 10i, aye danna wenawa. Bima ida ganna ba. Masa 3k yanakan walker rken awidinna wenne. Watunoth danissa habak wenawa. Hodama de noda ayurweda behethak hari karala goda ganna eka.
     
    • Like
    Reactions: wtsamantha

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    මනුස්සයෙක්ට කෙල උනාම ආතල්ද බං?
    උබලා වගේ ඕනේ බොරුවකට අහුවෙන ගොන්නු ඉන්නකන් මේ වගේ උනුයි අනුර අයියයි සදා ගොඩ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,793
    1,501
    113
    United States
    අංක 290 කියන්නේ ටිකක් ඉවසන්න වෙයි මචං. බරත් 15ක් අඩු කරගත්ත එක නම් ඔපරේෂන් එකට ලොකු උදව්වක් වෙයි,
     
    Last edited:
    • Dislike
    Reactions: hu KANNA