අම්ම කියපන් ඕක මහලොකු දෙයක් නෙමේ. අපි යාලුවන්ගෙ අම්මලටත් අම්මෙ කියල කතා කරනව ඕනෙ තරම්. පේශ්න්ලටත් අම්මෙ තාත්තෙ කියන්නෙ. හොස්පිටල්වත් එහෙමනෙ බේත් ගන්න ගියාම ඩොක්ට්රස්ල අම්මෙ කියල කතාකරන්නෙ. ඔය හීනමාන අතඇරගනිල්ල බන්. සිරාවට....