- සෝමසිරිට රස්සාවක් නෑ, කුලවතීට 15 පැන්න ගමන් අසහනේ... දෙන්නා පැනලා යනවා.
- පාර අයිනේ රජයේ ඉඩම් කෑල්ලක නීති විරෝදිව ගෙයක් අටවගන්නවා
- සෝමසිරි කුලී වැඩක් කරලා බීලා බීලා එනවා කුලවතිට තඩි බානවා රෑ අසහනේ වැඩි වෙද්දි ශේප් එකේ ලං වෙලා දෙන්නා ඇමිනෙනවා
- ඩෝබි ශාන්තගේ උපත වෙනවා
- ඩෝබි ශාන්ත ඉපදෙන්නේ මහ එවුන්ගේ උවමනාවට නෙවෙයි
- 76 වසරක ශාපයට පින් සිද්ධ වෙන්න ඩෝබි ශාන්තගේ අම්මා නොමිලේ ඩෝබි ශාන්තව බිහි කරලා ගෙදර ගෙනියනවා
- 76 වසරක ශාපයෙන් බෙහෙත් ටික නොමිලේ විදගන්නවා
- 76 වසරක ශාපයෙන් නොමිලේ ත්‍රිපෝෂ ටික හම්බ වෙනවා
- 76 වසරක ශාපයෙන් ඩෝබි ශාන්තගේ පවුලට සමෘදිය හම්බ වෙනවා
- 76 වසරක ශාපයෙන් නොමිලේ ඩෝබි ශාන්තව ඉස්කෝලේ දාගන්නවා
- 76 වසරක ශාපයෙන් ඩෝබි ශාන්තට නොමිලේ නිල ඇඳුම්, පෙළපොත් ඔක්කොම හම්බ වෙනවා
- හැබැයි ඩෝබි ශාන්තට සතුටු නෑ, ඩෝබි ශාන්තගේ යාලුවා සිරිමල්ගේ පවුලට සල්ලි තියෙනවා
- සිරිමල් අලුත් බෑග් එකක් ගේනවා, අලුත් සපත්තු දානවා, අලුත් පැන්සල් ගේනවා, දවල්ට කන්න රස කෑම ගේනවා
- ඩෝබි ශාන්තට ඉරිසියයි, ඒ නිසා ඩෝබි ශාන්ත සිරිමල්ගේ පැන්සල් හංගනවා, සිරිමල්ව bully කරනවා
- ශිෂ්‍යත්වෙන් සිරිමල් පාස්වෙලා ලොකු ඉස්කෝලෙට යනවා, ඩෝබි ශාන්ත ගමේ ඉස්කෝලේ නතර වෙනවා
- ඩෝබි ශාන්ත ලොකු වෙද්දි දැනගන්නවා කටු මැටි පැලේ දුප්පත් කමෙන් ගොඩ යන්නනම් ඉගෙනගන්න ඕනේ කියලා
- ඩෝබි ශාන්ත මහන්සිවෙලා ඉගෙනගන්නවා, ඕ ලෙවල් පාස් වෙලා නගරේ ඉස්කෝලෙට යනවා, උසස්පෙළත් අමාරුවෙන් කරලා කැම්පස් යනවා
- ඩෝබි ශාන්ත හිතනවා දැන් ජීවිතේ සාර්ථක උනා කියලා
- හැබැයි කැම්පස් ගිහින් බලද්දි තත්වය වෙනස්, ඩෝබි ශාන්තගේ ඇඳුම් පරණයි, සෙරෙප්පු පරණයි
- කැම්පස් එකට එන සල්ලිකාරයන්ගේ ළමයින්ට ඔක්කොම අලුත් දේවල් තියෙනවා
- දෙවෙනි වසරේ අයියලා ඇවිත් "කෙල්ලෝ ඩෙනිම් අඳින්න බෑ, කොන්ඩේ මෝස්තර බෑ, තෙල් ගාලා ඔලුව පීරන්න ඕනේ, බෙල්ට් දාන්න බෑ, සපත්තු දාන්න බෑ" කියලා ඩෝබි ශාන්තලට නීති ගොඩක් දානවා
- ඩෝබි ශාන්තට සතුටුයි, දැන් අර සල්ලිකාරයන්ටත් හඩ්ඩො වගේ ඉන්න වෙනවා..."අයියලා මොන තරම් හොඳ මිනිස්සුද?" ඩෝබි ශාන්ත හිතනවා
- අයියලා ඩෝබි ශාන්තලව හාවෝ පන්නනවා, කෙල්ලොන්ට කුණුහරප කියවනවා, අයියලා කියන දේ කරන උන්ට සලකනවා, අයියලා කියන දේ නොකරන උන් අලයෝ කියලා කොන් කරනවා
- ජීවිතේ පළවෙනි වතාවට ඩෝබි ශාන්තට දැනෙනවා ඩෝබි ශාන්ත මෙතෙන්ට අයිතියි කියලා, ඇති හැකි උන් උන්ගේ සල්ලිකාරකම් පෙන්නගන්න බැරිව අසරණ වෙලා ඩෝබි ශාන්ත වගේ ඉන්න වෙන එක දැකලා ඩෝබි ශාන්තට සතුටුයි
- අයියලා ඩෝබි ශාන්තට කියලා දෙනවා ඩෝබි ශාන්ත වගේ ළමයින්ට මේ වෙනස්කම් අත් විඳින්න වෙලා තියෙන්නේ පන්ති වෙනස නිසා කියලා, ප්රවේණි දාසයෝ සහ ඉඩම් හිමියෝ ගැන කියල දෙනවා, කාල් මාක්ස්, චේ ගුවේරා, ඇමරිකන් ධනවාදයට එරෙහි කියුබානු විප්ලවේ, සිසු විරුවෝ ගැන කියලා දෙනවා.
- දැන් ඩෝබි ශාන්ත ජෙප්පෙක්.
- ඩෝබි ශාන්ත පක්ෂේ පෝස්ටර් ගහනවා, පොලිසිය එළවද්දී පාප්ප බාල්දි උස්සන් දුවනවා, රෑට පෝස්ටර් ගහනවා උදේට කැටවලට සල්ලි එකතු කරනවා
- දැන් ඩෝබි ශාන්ත ශිෂ්‍ය නායකයෙක්, ඩෝබි ශාන්ත අලුත් ළමයින්ට තෙල බෙදනවා, එයාලව පක්ෂෙට බඳවාගන්නවා
- තෙල බෙදද්දි ඒවට මත්වෙලා අහගෙන ඉන්න මොණරාගල කළු කෙට්ටු කෙල්ලට ඩෝබි ශාන්තට හිත යනවා, දෙන්නා සෙට් වෙනවා
- අවුරුදු 6කට විතර පස්සේ ඩෝබි ශාන්ත කැම්පස් අවුට්
- දැන් රස්සාවක් නෑ, කෙල්ලගේ ගෙදරින් කෙල්ලගේ වයස යනවා කියනවා, ඩෝබි ශාන්ත කැමති නෑ උපාධි දාරියෙක් විදියට එක එකා යටතේ වැඩ කරන්න. හැබැයි ඩෝබි ශාන්ත පක්ෂේ අයියලා කියන ඕනේ දෙයක් කරනවා
- පාරවල් පුරා ඩෝබි ශාන්ත කට්ටිය එකතු කරන ගිහින් රජයේ රස්සා ඉල්ලනවා
- අවුරුදු 30ත් පැන්නට පස්සේ ඩෝබි ශාන්තට රජයේ රස්සාවක් හම්බ වෙනවා රු.60,000ක පඩියක් එක්ක, ඩෝබි ශාන්ත අර කෙල්ලව පොඩි වෙඩිමක් අරගෙන බඳිනවා, පක්ෂේ අයියා කෙනෙක් තමයි අත්සන් කරන්නේ, පක්ෂේ යාළුවො ඔක්කොම ඇවිත් උදව් කරනවා වෙඩිමට. හැබැයි කවුරුවත් ලියුම් කවරෙකට කීයක්වත් දාලා ගිහින් නෑ. ඩෝබි ශාන්ත අත්සන් කරපු අයියට රු.500ක් දෙනවා බයික් එකට තෙල් ටිකක් ගහගන්න.
- දැන් ජීවිතේ පටන් ගත්තට අඟහිඟකම් වැඩියි, ඩෝබි ශාන්ත දන්න එකම දේ ඔෆිස් ගිහින් ප්ලේන්ටි ගහලා එන්න. හැබැයි එතනත් ඩෝබි ශාන්ත පක්ෂේ වෙනුවෙන් සෑහෙන කයිය ගහනවා. යුනියන් එකේ ඩෝබි ශාන්ත නැතුවම බැරි චරිතයක්.
- ඩෝබි ශාන්තලා වැඩවර්ජන, උද්ගෝෂණ කරන්න දක්ෂයි. පක්ෂේ අයියලා කියන විදියට එදාට වැඩේ කරන්න තියෙන්නේ. ඡන්දේ කාලෙට ඩෝබි ශාන්ත බැහැලාම පක්ෂේ වැඩ ටික කරනවා.
- ඩෝබි ශාන්ත හදන්න ගත්ත ගේ බාගෙට, ලෝන් එක තවම ගෙවනවා, ගෑණි බනිනවා, ළමයින්ටත් කොත්තුවක් අරන් දෙන්නවත් ඩෝබි ශාන්තට ඉතුරුවක් නෑ. ඒ අතරේ පක්ෂේ ලොකු අයිය කෙනෙක්ගේ දුවක් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට දාලා දැන් masters කරන්න ඇමරිකාවේ යනවලු. තව අයියා කෙනෙක් අතුරුගිරියෙන් තට්ටු 4ක ගේකුත් හදලා, ළමයාගේ wedding එක ශෑන් ග්රී ලා එකේලු ගන්නේ. ඩෝබි ශාන්ත ඔය ලොකු හෝටල්වල ඇතුලවත් දැකලා නෑ.
- ඩෝබි ශාන්ත හැම මැයි පළවෙනිදම වැඩ කරන ජනතාව වෙනුවෙන් එලියට බහිනවා, ඉල් මහා විරුවෝ වෙනුවෙන් පහන් පත්තු කරනවා
- ඩෝබි ශාන්ත විශ්‍රාම ගන්නවා, එදා බස් එකෙන් බැහැලා එද්දි කැම්පස් කාලේ පක්ෂෙට වැඩ කරපු පරණ අයියා කෙනෙක් දැකලා ඩෝබි ශාන්තව කැබ් එකේ දාගෙන ඇවිත් ගෙදරින් බස්සනවා. ඩෝබි ශාන්තට සතුටුයි.
- ඩෝබි ශාන්තට ජීවිතේම කරගත්ත දෙයක් නෑ නේද කියල වෙලාවකට හිතුනත් රටක් වෙනස් කරන්න ජීවිතේ කැප කරා කියලා හිත හදාගන්නවා. ළමයි වයිෆ් උනත් වැඩිය වයසක ඩෝබි ශාන්තව ගණන් ගන්නේ නෑ.
- අද ඩෝබි ශාන්තගේ මළ ගෙදර, ආගම දහමට වැඩිය නැති නිසා සහ පන්සලටත් බැන බැන හිටිය නිසා පාන්ශුකුලේ දෙන්නවත් හාමුදුරු කෙනෙක් වැඩියේ නෑ. හැබැයි පක්ෂේ මිතුරෝ ඇවිත් විප්ලවීය ආචාරය කරා. ලොකු සහෝදරවරු ඇවිත් විනාඩි 5කට මළ ගෙදර ගොඩවෙලා ගියා.