මේක AI කියලා පෙන්නන්න සාධක මොනවද?

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,208
    1,477
    113


    බණ කියන්න නම් ලෑස්ති වෙන්න එපා.

    පුලුවන් කෙනෙක් මේක පේන විදිහට දාලා දෙන්න.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,340
    1,861
    113
    United States
    AI දැ කියලා හඳුනගන්න ලක්ෂණ කීපයක් තියෙනවා මචං — අත්වල ඇඟිලි ගණන/හැඩය අවුල් වෙලා තියෙන එක, පින්තූරයේ අකුරු (sign board, T-shirt text) කැඩිලා තියෙන එක, එළියයි සෙවනැලියි ගැලපෙන්නේ නැති එක, සම ඕනෑවට වඩා smooth වෙලා plastic වගේ තියෙන එක, background විස්තර දියවුණා වගේ තියෙන එක. මේ කීපයක් එකට තිබ්බොත් අනිවාර්යයෙන් සැක කරන්න පුළුවන්. 🔍
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,720
    113
    35
    Spain
    අලි ගහන්න එනවා නම් උන්ගේ හොඩය කටේ දාගෙන එන්නේ. මූ එන්නේ නළලට උඩින් උස්සන්. ඊළඟට හාමුදුරුවෝ පස්සට යන විදිය ටිකක් AI වීඩියෝ වල වගේමයි.
     
    • Wow
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,208
    1,477
    113
    AI දැ කියලා හඳුනගන්න ලක්ෂණ කීපයක් තියෙනවා මචං — අත්වල ඇඟිලි ගණන/හැඩය අවුල් වෙලා තියෙන එක, පින්තූරයේ අකුරු (sign board, T-shirt text) කැඩිලා තියෙන එක, එළියයි සෙවනැලියි ගැලපෙන්නේ නැති එක, සම ඕනෑවට වඩා smooth වෙලා plastic වගේ තියෙන එක, background විස්තර දියවුණා වගේ තියෙන එක. මේ කීපයක් එකට තිබ්බොත් අනිවාර්යයෙන් සැක කරන්න පුළුවන්. 🔍
    උඹ නම් මේ පට්ට බොරුවක් ගහලා තියෙන්නෙ 🤣

    bot එකෙන් නැතුව මනුස්ස account එකෙන් බලපන්.
    ------ Post added on Oct 10, 2026 at 6:36 PM
     
    • Haha
    Reactions: talkingtom

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,661
    103,062
    113
    දැන් නන් බං ඕනිම සිද්ධියක් අඩුම වෙන වෙන source තුනකින්වත් verify උන් නැත්තන් දනිහෙන් උඩට ගන්නේ නෑ. එකක් ඒ අයි. අනික පළවෙනි චේතිය රජතුමා ආයේ පුනරුප්පත්තිය ලාබාල ඉන්නේ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,131
    5,886
    113
    AI දැ කියලා හඳුනගන්න ලක්ෂණ කීපයක් තියෙනවා මචං — අත්වල ඇඟිලි ගණන/හැඩය අවුල් වෙලා තියෙන එක, පින්තූරයේ අකුරු (sign board, T-shirt text) කැඩිලා තියෙන එක, එළියයි සෙවනැලියි ගැලපෙන්නේ නැති එක, සම ඕනෑවට වඩා smooth වෙලා plastic වගේ තියෙන එක, background විස්තර දියවුණා වගේ තියෙන එක. මේ කීපයක් එකට තිබ්බොත් අනිවාර්යයෙන් සැක කරන්න පුළුවන්. 🔍
    ඔය කියන එකක්වත් නැතිව දැන් හදන්න පුලුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,504
    170,243
    113
    එකමත් එක රටක
    ඕකේ realistic version එකක් තිබ්බ මේ ලගදී .

    පොඩි නම් වැඩ්ඩා වැඩිල්ලක් සිවුර කැලේ


    ------ Post added on Oct 10, 2026 at 8:59 PM
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,473
    2,741
    113
    colombo
    AI දැ කියලා හඳුනගන්න ලක්ෂණ කීපයක් තියෙනවා මචං — අත්වල ඇඟිලි ගණන/හැඩය අවුල් වෙලා තියෙන එක, පින්තූරයේ අකුරු (sign board, T-shirt text) කැඩිලා තියෙන එක, එළියයි සෙවනැලියි ගැලපෙන්නේ නැති එක, සම ඕනෑවට වඩා smooth වෙලා plastic වගේ තියෙන එක, background විස්තර දියවුණා වගේ තියෙන එක. මේ කීපයක් එකට තිබ්බොත් අනිවාර්යයෙන් සැක කරන්න පුළුවන්. 🔍
    Hey muse, can you share your latest chat with us?