පුක නම් තියෙනවා ලොකුවටඅනේ ඔකිගේ මොකද්ද බන් සින්දුවක් තියෙන්නේ ?
නිකන් බෙරිහන් දෙනවා vocal range තියනව කියලා පෙන්නන්න . තේරුමක් නැතුව බෙරිහන් දෙන එක වැඩක් නෑ .
පුක නම් තියෙනවා ලොකුවටඅනේ ඔකිගේ මොකද්ද බන් සින්දුවක් තියෙන්නේ ?
නිකන් බෙරිහන් දෙනවා vocal range තියනව කියලා පෙන්නන්න . තේරුමක් නැතුව බෙරිහන් දෙන එක වැඩක් නෑ .
සුජාතා අත්තනායකට වඩා මහා කෙනා කවුදමම අහලා තියෙන දෙයක් තමයි අර දුහුළු මලක් එකේ "බොඳ මීදුම් කඳු රැල්ලේ" ගීතයට අබේවර්ධන බාලසූරිය එක්ක මහා ගායිකාවක්ලු ගීතය ගයන්න තෝරාගෙන හිටියේ, ඒ වුනාට මේ ගායකයා අලුත් කෙනෙක් හින්දා ඒ මහා ගායිකාව බෑ කියලා තියෙනවලු ගයන්න,
ඒ පාරලු සුජාතා අත්තනායක ඇවිල්ලා ගීතය ගයලා තියෙන්නේ, පස්සෙ ගීතය ගොඩක් ජනප්‍රිය වුනා.
අර එම්. එස්. ප්‍රනාන්දු සින්දු කියන්න ඇවිල්ලා ගීත ගායනා කරන්න බෑ කියල ෆේල් කරපු කතාවකුත් තියෙනවනේ.
එක එක තැන් වල ගුරු කුල හදාගෙන ඉන්නවා, වෙන කෙනෙකුට ලේසියෙන් එන්න බෑ.
නන්දාමාලනී එහෙමයි කියලා කියන්නෙ නෑ, මොකද මම දන්නෙ නෑ.
ඉස්සර අර මොකක්ද කලා විශ්වවිද්‍යාලෙකට තෝරන්න පරීක්ෂණ යනවලු, වැඩේ තියෙන්නේ ඒ බෝඩ් එකේ ඉන්නෙත් එළියේ සංගීත පන්ති තියන අය නම් මොකද වෙන්නේ?
ඉස්සර ගී තැටි වල ඉරි ඇන්දේ නැද්ද?
ආණ්ඩු මාරුවෙන විදිහට ගායක ගායකාවන්ගේ නිර්මාණ උඩ යට ආවේ නැද්ද?
දැන් ඒක අඩුයි මට හිතෙන විදිහට. මොකද අද මොකක් හරි චැනල් එකක් තමන්ගේ සින්දුව දාන්නේ නැත්නම් දාන්න ඕන තරම් social media තියෙනවා.