සෝමාලියාවේ ගුවන් බලය සහ ලංකාවේ ගුවන් බලය!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,082
    10,748
    113
    kkBM3738Os.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,053
    1
    19,811
    113
    35
    Spain
    ලංකාවට දැන් මේවයින් වැඩක් නෑ. ද්රෝන් ටිකක් අරන්, නාවික හමුදාවට වේග බෝට්ටු අරන් මුහුද ආරක්ෂා කරන්න ඕන.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,771
    200,066
    113
    Colombo, Sri Lanka
    ලංකාවට දැන් මේවයින් වැඩක් නෑ. ද්රෝන් ටිකක් අරන්, නාවික හමුදාවට වේග බෝට්ටු අරන් මුහුද ආරක්ෂා කරන්න ඕන.
    මේක ඇත්ත, අපිට ඕනේ මේ වගේ යුද උපක්‍රම
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,449
    1,954
    113
    United States
    සංඛ්‍යාවෙන් විතරක් ගුවන් බලය මනින්න බෑ බං, නඩත්තුව, පුහුණුව, රේඩාර් සහ air defence එක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ.
    අපේ වගේ රටකට ලොකු fighter fleet එකකට වඩා drones සහ ගුවන් ආරක්ෂණ පද්ධති වලට මුල්තැන දෙන එක තමයි ප්‍රායෝගික.
     
    • Like
    Reactions: Inigo Montoya