මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,238
    6,722
    113
    උබල ඇවිස්සුවද?- නැතුව අමිත් වීරසිංහ , මේ හාමුදුරුවෝ.. අපේ ලේ රත් කරල තිබ්බේ නිකන් තම්බියෙක් දැක්කත් පෙති ගහන තත්වෙට..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,517
    18,721
    113
    35
    Spain
    @Inigo Montoya Samantha badra thero gana moko hithanne. Apinam danne eelagata budu wenne maithree bodisathwayo kiyala
    උන්වහන්සේ මහායාන ක්‍රමය පිළිපදින නිසා තමන් බුදු කෙනෙක් කියල හිතනවා. මහායාන ආගමේ එහෙමයි. අපි ථෙරවාදී බෞද්ධයෝ. අපි උන්වහන්සේ බුදු වෙලා කියල හිතන්නේ නෑ. ඉතින් ආයේ ඒ ගැන අහන්න එපා. අපට ඒවායින් වැඩක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,257
    2
    55,195
    113
    ඔවු, මෙතන මිනී මරල නෙවෙයි. ඔය හාමුදුරුවර් 23 නම වංචාවෙන් රවට්ටලා මුදල් දීලා ඔය අපරාධය කරන්න පොළඹවල තුනුනේ අන්යාගමිකයෙක්.

    Doesn't matter, the law mandates the prison uniform for any convict serving a rigorous imprisonment

    Are you suggesting that clergy should receive different legal treatment?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,722
    113
    උන්වහන්සේ මහායාන ක්‍රමය පිළිපදින නිසා තමන් බුදු කෙනෙක් කියල හිතනවා. මහායාන ආගමේ එහෙමයි. අපි ථෙරවාදී බෞද්ධයෝ. අපි උන්වහන්සේ බුදු වෙලා කියල හිතන්නේ නෑ. ඉතින් ආයේ ඒ ගැන අහන්න එපා. අපට ඒවායින් වැඩක් නෑ.
    මහායනේ උපසම්පදාව තියෙනවද?
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,996
    9,542
    113
    උන්වහන්සේ මහායාන ක්‍රමය පිළිපදින නිසා තමන් බුදු කෙනෙක් කියල හිතනවා. මහායාන ආගමේ එහෙමයි. අපි ථෙරවාදී බෞද්ධයෝ. අපි උන්වහන්සේ බුදු වෙලා කියල හිතන්නේ නෑ. ඉතින් ආයේ ඒ ගැන අහන්න එපා. අපට ඒවායින් වැඩක් නෑ.
    මල්වතු අස්ගිරි පාර්ශවයෙන් සමාවගන්නෙ මොකටද මහායාන නම්?
     
    • Like
    Reactions: Bad_horse

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,257
    2
    55,195
    113
    මන් ඒවා බලන්නේ නෑ

    මන් දන්නේ නෑ
    ------ Post added on Oct 10, 2026 at 8:34 PM

    But you do know the prelates insisted that the 23 monks caught smuggling drugs should be disrobed before producing them to courts, right?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,517
    18,721
    113
    35
    Spain
    Doesn't matter, the law mandates the prison uniform for any convict serving a rigorous imprisonment

    Are you suggesting that clergy should receive different legal treatment?
    හිරේ ගිය අනයාගමික පූජකයොත් හිර ඇඳුම් ඇඳන් ද ඉන්නේ? ඊලගට හිරේ ගියා කියල භික්ෂුකම නැති වෙලා නෑ. භික්ෂුවක් විදියට එතුමන්ට සිවුර දරන්න අයිතිවාසිකම නැති වෙලා නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,257
    2
    55,195
    113
    හිරේ ගිය අනයාගමික පූජකයොත් හිර ඇඳුම් ඇඳන් ද ඉන්නේ?

    Yes

    Y5aDXw.png
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,722
    113
    හිරේ ගිය අනයාගමික පූජකයොත් හිර ඇඳුම් ඇඳන් ද ඉන්නේ? ඊලගට හිරේ ගියා කියල භික්ෂුකම නැති වෙලා නෑ. භික්ෂුවක් විදියට එතුමන්ට සිවුර දරන්න අයිතිවාසිකම නැති වෙලා නෑ.
    එතනදි බලපාන්නේ රටේ නීතිය.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,517
    18,721
    113
    35
    Spain
    But you do know the prelates insisted that the 23 monks caught smuggling drugs should be disrobed before producing them to courts, right?
    ඔවුන්ගේ භික්ෂු භාවය අහෝසි කරලා කියල නිවේදනය තිබුන. ඕනේ නම් එක හොයා බලන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,257
    2
    55,195
    113
    ඊලගට හිරේ ගියා කියල භික්ෂුකම නැති වෙලා නෑ. භික්ෂුවක් විදියට එතුමන්ට සිවුර දරන්න අයිතිවාසිකම නැති වෙලා නෑ.

    Nobody cares

    What matters to us is that the law applies equally to everyone

    ඔවුන්ගේ භික්ෂු භාවය අහෝසි කරලා කියල නිවේදනය තිබුන. ඕනේ නම් එක හොයා බලන්න.

    Back then, they were grumbling that the law obstructed the disrobing of criminal monks lol.

    Why the double standard? :lol:

    G89Qt7.png

    ------ Post added on Oct 10, 2026 at 8:40 PM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,506
    17,793
    113
    හිනා වෙන්න දෙයක් කියල උඹල හිතුවට පක්ෂ භේදයක් නැතිව උඹලට විරුද්ධව එකතු වෙලා උඹලගේ ආණ්ඩුව නැති කරලා දානවා.

    මේකේ ඉන්න ජෙප්පෝ ඔක්කොම කුරුසයෝ බලන් යනකොට..🙃

    Uj5WfUL.png

    NLffEF1.png
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,996
    9,542
    113
    @Inigo Montoya මන් දහම් පාසල් අවසන් විබාගෙත් පාස්. පාලි භාශාවත් පාස්. උබ දහම් පාසල් ගියාද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,261
    102,169
    113
    ඔය නිවේදන නෙවෙයි පොත බලපං. මේක අවුල ආවේ එළියට එනකොට සිවුර ගලවපු එක.

    උබල ඇවිස්සුවද?- නැතුව අමිත් වීරසිංහ , මේ හාමුදුරුවෝ.. අපේ ලේ රත් කරල තිබ්බේ නිකන් තම්බියෙක් දැක්කත් පෙති ගහන තත්වෙට..
    එහෙනන් හිතා ගන්න පුළුවන් මේ පාර ගෙප්පෝ කොහොම ඇන්දිලක් අන්දලා ඇද්ද කියලා. 🤭
    ------ Post added on Oct 10, 2026 at 8:45 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,517
    18,721
    113
    35
    Spain
    @Inigo Montoya මන් දහම් පාසල් අවසන් විබාගෙත් පාස්. පාලි භාශාවත් පාස්. උබ දහම් පාසල් ගියාද?
    උඹ දහම්පාසල් ගියාද අවසන් විභාගය කලාද කියල මම ඇහුවෙත් නැහැ, උඹ පැනලා දීල කියුවා, ගියා කියල, එහෙම ගියා නම් හොඳයි. නමුත් එක මෙතනට අදාලත් නැහැ. උඹ ගියා කියල ඔප්පු කරන්නත් උවමනා නෑ. උඹගේ ප්‍රකාශයේ වැදගත්කමක් ඇත්තෙත් නෑ. ඊළඟ දේ මම දහම්පාසල් ගියාද නැතිද යන්න මෙතනට අදාලත් නෑ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,722
    113
    මේකේ ඉන්න ජෙප්පෝ ඔක්කොම කුරුසයෝ බලන් යනකොට..🙃

    Uj5WfUL.png

    NLffEF1.png
    සිවුර දේශපාලනයට පාවිච්චි කරල පච උනාම.. හිනා වෙන් නැතුව අප්පුඩි ගන්නද කියන්නේ
     
    • Like
    Reactions: shenat

    Similar threads