සිවුර දේශපාලනයට පාවිච්චි කරල පච උනාම.. හිනා වෙන් නැතුව අප්පුඩි ගන්නද කියන්නේ
පල්ලි යේ ෆාදර් කුරුස්ලා නම් ඵහෙම නෑ ඒකනේ බිරියානි කකා අරගල කරේ අනේ නිකන් පලයං බං..
සිවුර දේශපාලනයට පාවිච්චි කරල පච උනාම.. හිනා වෙන් නැතුව අප්පුඩි ගන්නද කියන්නේ
අරගලෙ කරෙ නැත්තම් උබෙ ගැනිටත් නාමල් ගහලා උබ එත් අනෙ හොදා කිය කිය ඉදියිකුරුස්ලා නම් ඵහෙම නෑ ඒකනේ බිරියානි කකා අරගල කරේ අනේ නිකන් පලයං බං..![]()
ඔය නිවේදන නෙවෙයි පොත බලපං.
අරගලෙ කරෙ නැත්තම් උබෙ ගැනිටත් නාමල් ගහලා උබ එත් අනෙ හොදා කිය කිය ඉදියි
මන් බවුද්ද උබලට වඩා දහම ගැන දන්නවාඋඹේ ගෑණිට නාමල් ගහනවද කුරුස්?
අඩෝ උබලට මම ඔය දාල තියෙන පොටෝ එක දැක්කහම කලකිරෙන් නැද්ද බන්.. ඕක ටික්ටොක් වීඩියෝ එකක් පොටෝ එකේ අප්ලෝඩ් කරපු නේම් එකතියෙනවා ඔය වීඩියෝ එකබලපන්කෝ.. ඊයා බන් ..මෙහෙම කඩේ ගියාට අඩුම යන යනතැන් වල මිනිස්සු 50ක් වත්???එකටවුන් එකකින් එකතු උනා නම් මේ විපතවෙන් නෑ..
මන් බවුද්ද උබලට වඩා දහම ගැන දන්නවා
"Semper necessitas probandi incumbit ei qui agit"
The party initiating a claim must provide evidence to support it, rather than forcing the other party to prove the non-existence of the fact
දේශපාලන වාසියක් ඇතිනෑ ඵහෙම කලකිරින්නේ නෑ..
මම දන්න කුරුසයෙකුත් ඉන්නව ඕකම කියන.,
දේශපාලන වාසියක් ඇති
මන් දීපු ප්ලේලිස්ට් එක බලලා ඉවරද?
එහම් දෙයක් නම් දැකලා නෑ.. හිරේ යනකොට අනිත් එඋන් දැන් කෙඳිරිගාන එක එන්න එන්නවැඩි වෙනවා.. හැබැයි මිනිස්සු උන් එක්ක නෑ..කුරුසයොන්ට නම් වාසියි ලපයාගෙන්.
අඩෝ උබලට මම ඔය දාල තියෙන පොටෝ එක දැක්කහම කලකිරෙන් නැද්ද බන්.. ඕක ටික්ටොක් වීඩියෝ එකක් පොටෝ එකේ අප්ලෝඩ් කරපු නේම් එකතියෙනවා ඔය වීඩියෝ එකබලපන්කෝ.. ඊයා බන් ..මෙහෙම කඩේ ගියාට අඩුම යන යනතැන් වල මිනිස්සු 50ක් වත්???එකටවුන් එකකින් එකතු උනා නම් මේ විපතවෙන් නෑ..
------ Post added on Oct 10, 2026 at 8:51 PM
එහම් දෙයක් නම් දැකලා නෑ.. හිරේ යනකොට අනිත් එඋන් දැන් කෙඳිරිගාන එක එන්න එන්නවැඩි වෙනවා.. හැබැයි මිනිස්සු උන් එක්ක නෑ..
Sahenna baluwa thawa thiyenawa ithin
අඩන් නෑ බන් ,, මේ පුකෙන් හිනා වෙනවා.. දේශපාලන අනාතයොන්ටඉතිං නැත්නම් අැයි මේ ත්රෙඩ් දාගෙන අඬන්නේ..![]()
අඩන් නෑ බන් ,, මේ පුකෙන් හිනා වෙනවා.. දේශපාලන අනාතයොන්ට
හිරු එකේ අද හෙඩ් ලයින් වල පලවෙනි නිවුස් එකමේක.. ඒ මදිවට දැවැන්ත පාගමනක් කියලත් කිඋවා.. යකෝ පුකවිටහ්රක් හිනාවෙලා මදි..මමත් හිනා වෙන්න එපැයි.. ඒකයි මේකේ දැම්මේ..පොටෝ එකකට කතාවකට චුං වෙනවා වගේ නෙවෙයි ලොක්කා මේවා.
ලංකා ඉතිහාසේ මහාවංශයේ පළමු ඡේදයේ ඉඳලම තියෙන්නේ ලංකාවේ ගමන බෞද්ධ භික්ෂූන් තීරණය කරපු අන්දම. එක ලංකා ඉතිහාසේ සහ වර්තමානයේත් කොටසක්. උඹලටා භික්ෂූන් එලවා දමන්න ඕන වුනාට අපිට ඕන නෑ.සිවුර දේශපාලනයට පාවිච්චි කරල පච උනාම.. හිනා වෙන් නැතුව අප්පුඩි ගන්නද කියන්නේ