මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,544
    17,881
    113
    සිවුර දේශපාලනයට පාවිච්චි කරල පච උනාම.. හිනා වෙන් නැතුව අප්පුඩි ගන්නද කියන්නේ

    පල්ලි යේ ෆාදර් කුරුස්ලා නම් ඵහෙම නෑ ඒකනේ බිරියානි කකා අරගල කරේ අනේ නිකන් පලයං බං..🙃
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,079
    9,628
    113
    කුරුස්ලා නම් ඵහෙම නෑ ඒකනේ බිරියානි කකා අරගල කරේ අනේ නිකන් පලයං බං..🙃
    අරගලෙ කරෙ නැත්තම් උබෙ ගැනිටත් නාමල් ගහලා උබ එත් අනෙ හොදා කිය කිය ඉදියි
     
    • Like
    Reactions: Podi puthas

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,544
    17,881
    113
    අරගලෙ කරෙ නැත්තම් උබෙ ගැනිටත් නාමල් ගහලා උබ එත් අනෙ හොදා කිය කිය ඉදියි

    උඹේ ගෑණිට නාමල් ගහනවද කුරුස්?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113
    අඩෝ උබලට මම ඔය දාල තියෙන පොටෝ එක දැක්කහම කලකිරෙන් නැද්ද බන්.. ඕක ටික්ටොක් වීඩියෝ එකක් පොටෝ එකේ අප්ලෝඩ් කරපු නේම් එකතියෙනවා ඔය වීඩියෝ එකබලපන්කෝ.. ඊයා බන් ..මෙහෙම කඩේ ගියාට අඩුම යන යනතැන් වල මිනිස්සු 50ක් වත්???එකටවුන් එකකින් එකතු උනා නම් මේ විපතවෙන් නෑ..


    ------ Post added on Oct 10, 2026 at 8:51 PM
     
    • Haha
    Reactions: shenat

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,544
    17,881
    113
    අඩෝ උබලට මම ඔය දාල තියෙන පොටෝ එක දැක්කහම කලකිරෙන් නැද්ද බන්.. ඕක ටික්ටොක් වීඩියෝ එකක් පොටෝ එකේ අප්ලෝඩ් කරපු නේම් එකතියෙනවා ඔය වීඩියෝ එකබලපන්කෝ.. ඊයා බන් ..මෙහෙම කඩේ ගියාට අඩුම යන යනතැන් වල මිනිස්සු 50ක් වත්???එකටවුන් එකකින් එකතු උනා නම් මේ විපතවෙන් නෑ..

    නෑ ඵහෙම කලකිරෙන්නේ නෑ..🙃

    මන් බවුද්ද උබලට වඩා දහම ගැන දන්නවා

    මම දන්න කුරුසයෙකුත් ඉන්නව ඕකම කියන.,
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,900
    2,307
    113
    "Semper necessitas probandi incumbit ei qui agit"

    The party initiating a claim must provide evidence to support it, rather than forcing the other party to prove the non-existence of the fact

    මන් දීපු ප්ලේලිස්ට් එක බලලා ඉවරද?
     
    • Like
    Reactions: Hyaenidae

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113
    කුරුසයොන්ට නම් වාසියි ලපයාගෙන්.
    එහම් දෙයක් නම් දැකලා නෑ.. හිරේ යනකොට අනිත් එඋන් දැන් කෙඳිරිගාන එක එන්න එන්නවැඩි වෙනවා.. හැබැයි මිනිස්සු උන් එක්ක නෑ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,460
    102,688
    113
    අඩෝ උබලට මම ඔය දාල තියෙන පොටෝ එක දැක්කහම කලකිරෙන් නැද්ද බන්.. ඕක ටික්ටොක් වීඩියෝ එකක් පොටෝ එකේ අප්ලෝඩ් කරපු නේම් එකතියෙනවා ඔය වීඩියෝ එකබලපන්කෝ.. ඊයා බන් ..මෙහෙම කඩේ ගියාට අඩුම යන යනතැන් වල මිනිස්සු 50ක් වත්???එකටවුන් එකකින් එකතු උනා නම් මේ විපතවෙන් නෑ..


    ------ Post added on Oct 10, 2026 at 8:51 PM

    පොටෝ එකකට කතාවකට චුං වෙනවා වගේ නෙවෙයි ලොක්කා මේවා.
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,544
    17,881
    113
    එහම් දෙයක් නම් දැකලා නෑ.. හිරේ යනකොට අනිත් එඋන් දැන් කෙඳිරිගාන එක එන්න එන්නවැඩි වෙනවා.. හැබැයි මිනිස්සු උන් එක්ක නෑ..

    ඉතිං නැත්නම් අැයි මේ ත්‍රෙඩ් දාගෙන අඬන්නේ..🙃
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113
    ඉතිං නැත්නම් අැයි මේ ත්‍රෙඩ් දාගෙන අඬන්නේ..🙃
    අඩන් නෑ බන් ,, මේ පුකෙන් හිනා වෙනවා.. දේශපාලන අනාතයොන්ට
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,544
    17,881
    113
    අඩන් නෑ බන් ,, මේ පුකෙන් හිනා වෙනවා.. දේශපාලන අනාතයොන්ට

    ඒ වුනාට බයයි වගේ නේද..සෑහෙන්න මහන්සි වුනානේ ලපයව බලයට ගේන්න උඹලා කුරුස උස්සන් ගිහින්..අනික වියදම.. 🙃

    image_d53541ad8c.jpg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113
    පොටෝ එකකට කතාවකට චුං වෙනවා වගේ නෙවෙයි ලොක්කා මේවා.
    හිරු එකේ අද හෙඩ් ලයින් වල පලවෙනි නිවුස් එකමේක.. ඒ මදිවට දැවැන්ත පාගමනක් කියලත් කිඋවා.. යකෝ පුකවිටහ්රක් හිනාවෙලා මදි..මමත් හිනා වෙන්න එපැයි.. ඒකයි මේකේ දැම්මේ..
     
    • Haha
    Reactions: Podi puthas

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    සිවුර දේශපාලනයට පාවිච්චි කරල පච උනාම.. හිනා වෙන් නැතුව අප්පුඩි ගන්නද කියන්නේ
    ලංකා ඉතිහාසේ මහාවංශයේ පළමු ඡේදයේ ඉඳලම තියෙන්නේ ලංකාවේ ගමන බෞද්ධ භික්ෂූන් තීරණය කරපු අන්දම. එක ලංකා ඉතිහාසේ සහ වර්තමානයේත් කොටසක්. උඹලටා භික්ෂූන් එලවා දමන්න ඕන වුනාට අපිට ඕන නෑ.
     

    Similar threads