මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

redux

Well-known member
  • Feb 19, 2017
    11,285
    18,588
    113
    No offence 🤗 මට මතක් වෙන්නේ හොදට calculate කරලා පළවෙනි කැරැල්ල වෙලාවේ වේලාව වරද්දාගෙන නාපු හැටි.
    දැන් බලේ ඉන්නේ කවුද?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113
    රාජපක්ශ නිගන්ටාරාමෙ තට්ටයො ටිකවත් නෑ නෙ මෙතන
    හිතුවේ ලංකාවම ඒ කියලා.. අන්තිමට ඇබිත්තියෝ ටිකත් නෑ..
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,156
    3,195
    113
    "අනික භික්ෂූවට ගෞරවයක් තියෙනවා, නිකම්ම හොරෙක් කුදලාගෙන යනවා වගේ "

    Should the law apply differently to monks?
    අච්චු කරල නෑ. මෙතන තට්ටයො ටික රිමාන්ඩ් එකේ හිටියෙ

    හිරේ ගිය අනයාගමික පූජකයොත් හිර ඇඳුම් ඇඳන් ද ඉන්නේ? ඊලගට හිරේ ගියා කියල භික්ෂුකම නැති වෙලා නෑ. භික්ෂුවක් විදියට එතුමන්ට සිවුර දරන්න අයිතිවාසිකම නැති වෙලා නෑ.
    ඇටේ නැති කරගත්ත බයියා 24 පැයේ වැඩ කැරි නානසාර වේසිගෙ පුතාව හෝදන්න.
    ------ Post added on Oct 10, 2026 at 10:46 PM
     
    • Haha
    Reactions: Podi puthas

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113
    සිවුරු සෙට් එකයි , ජෙප්පොයි කෙල ගන්නවා ............ :lol: 🤌
    මට ඔය දෙපැත්තම දිහාම බලලා ආතල් ගන්න පුලුවන් .
    එහෙම කරන්නැපා මිතුර.. බුද්ද ධර්මයේ හරය තේරුම් ගන්න උත්සාහ කරන්න,, අනිත්ය දුඛ්ක අනාත්ම,, අන්න එයයි පිවිතුරු බුද්ද ධර්මය.. .
     
    • Haha
    Reactions: dilann

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113

    මේ මචන් මිනිස්සු

    මෙතන කිසිම ,කොටින්ම දර්ශනය ගෑවිලාවත්නෑ..
    ------ Post added on Oct 11, 2026 at 1:01 AM

    සිවුර බුද්ද දර්ශනය නෙමේ බන්
    ------ Post added on Oct 11, 2026 at 1:02 AM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,227
    29,227
    113
    Movie Theater Popcorn GIF by Regal
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,064
    2,689
    113
    colombo
    මේකෙ සමරියක් දියන්කො :sorry:
    ආණ්ඩුව පෙරලන්න සූ ගාල දුසිමක් විතර පයින් එනවලු

    @Inigo Montoya මන් දහම් පාසල් අවසන් විබාගෙත් පාස්. පාලි භාශාවත් පාස්. උබ දහම් පාසල් ගියාද?
    පොඩි කාලේ ඉදන් දහම් පාසල් ගිහින් සංඝයා වහන්සේ ආශ්‍රය කරල බෞද්ධ සංකෘතිය ඇගට ගියානම් ඔහොම වෙන්නෙ නෑ උන්ට.
    පරක්කු වෙලා අල්ලගෙන තියෙන්නේ සර්පයගේ නැට්ටෙන්
    ------ Post added on Oct 11, 2026 at 1:30 AM
     
    • Like
    Reactions: tinto brass

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,550
    4,592
    113
    ජන්දෙට කලිනුත් සංඝ බලය තිබ්බේ සජිත්ලාට මහින්දලාට. හාමුදුරුවෝ ස්ටේජ් ගානේ නැගලා කිව්ව දානේ හම්බෙන්නේ නැති වෙයි පෙරහර න්ති වෙයි අරවා මේවා මිහින්තලේ චීවරධාරියා ඔලුවෙන් හිටගෙන අනුරට එක එක එව්ව කිව්වේ. ඒත් අනුරව පරද්දන්න බැරි උනා. ඉස්සර් සිවුරට ගොඩක් දෙවල් කරන්න පුළුවන්කම තිබ්බා. එක හාමුදුරු කෙනෙක් වචන්යක් කියපු ගමන් මිනිස්සු රොතු පිටින් ගිහින් ජන්දෙ දුන්නා. හැබැයි ඒ සිවුර හරි මිනිස්සු ඇඳගෙන ඉද්දි. දැන් ආපහු ඒ බලය සිවුරට නෑ. මිනිස්සු අන්දන්න බෑ සිවුරෙන් වැහිලා

    ආපහු ධර්ම සංගායනාවක් තියලා දුසිල් භික්ෂූන් සසුනෙන් නෙරපනකල් සිවුරට ඒ බලය එන්නේ නෑ. ඒත් දැන් එහෙම ධර්ම සංගායනාවක් මූලිකත්වය අරගෙන කරන්න ඉහළ පෙලේ හාමුදුරුකෙනෙක් ලංකාවේ නෑ ඉහළපෙලේ ඔක්කොම දුසිල්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,172
    87,788
    113
    ආශ්චර්යමත් රටක
    හිනා වෙන්න දෙයක් කියල උඹල හිතුවට පක්ෂ භේදයක් නැතිව උඹලට විරුද්ධව එකතු වෙලා උඹලගේ ආණ්ඩුව නැති කරලා දානවා.

    දැන් AI ත් තියෙන නිසා පුලුවන් 👍🤌🏼😂
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,079
    9,628
    113
    ජන්දෙට කලිනුත් සංඝ බලය තිබ්බේ සජිත්ලාට මහින්දලාට. හාමුදුරුවෝ ස්ටේජ් ගානේ නැගලා කිව්ව දානේ හම්බෙන්නේ නැති වෙයි පෙරහර න්ති වෙයි අරවා මේවා මිහින්තලේ චීවරධාරියා ඔලුවෙන් හිටගෙන අනුරට එක එක එව්ව කිව්වේ. ඒත් අනුරව පරද්දන්න බැරි උනා. ඉස්සර් සිවුරට ගොඩක් දෙවල් කරන්න පුළුවන්කම තිබ්බා. එක හාමුදුරු කෙනෙක් වචන්යක් කියපු ගමන් මිනිස්සු රොතු පිටින් ගිහින් ජන්දෙ දුන්නා. හැබැයි ඒ සිවුර හරි මිනිස්සු ඇඳගෙන ඉද්දි. දැන් ආපහු ඒ බලය සිවුරට නෑ. මිනිස්සු අන්දන්න බෑ සිවුරෙන් වැහිලා

    ආපහු ධර්ම සංගායනාවක් තියලා දුසිල් භික්ෂූන් සසුනෙන් නෙරපනකල් සිවුරට ඒ බලය එන්නේ නෑ. ඒත් දැන් එහෙම ධර්ම සංගායනාවක් මූලිකත්වය අරගෙන කරන්න ඉහළ පෙලේ හාමුදුරුකෙනෙක් ලංකාවේ නෑ ඉහළපෙලේ ඔක්කොම දුසිල්
    රජ කාලෙ එහෙම අය උපැවදි කරලා වැව් හදන්න දැම්මා. රජ කාලෙ කලෙ එවා. ඉස්සරත් දෙශපාලන පවුල්(රජ පවුල්වල්) වල පනිවිඩ කාරයො විදිහට හිටපු අයත් එහෙම තමා දුසිල් මහනුන් උනෙ.
     
    • Like
    Reactions: geeko

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,079
    9,628
    113
    "දැවැන්ත පාගමන"
    සාමනෙර හාමුදුරුවන්ට තමන්ගෙ වීරයා කරගන්න කියන්නෙ. අල්ලයි මගෙ ඇටෙ කියපු කෙනෙක්ව. රාහුල හාමුදුරුවො වගෙ අය නෙමෙ. අනික ඔය රැලියෙ ගොඩක් ඉන්නෙ පොඩිසාමනෙර හාමුදුරුවො පව් තමන්ගෙ පොඩි කාලෙ. අපෙ ගමෙ හාමුදුරුවො දාහෙන් සම්පතක් @Inigo Montoya 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,459
    102,688
    113
    සාමනෙර හාමුදුරුවන්ට තමන්ගෙ වීරයා කරගන්න කියන්නෙ. අල්ලයි මගෙ ඇටෙ කියපු කෙනෙක්ව. රාහුල හාමුදුරුවො වගෙ අය නෙමෙ.
    දැන් ඔය චේ, ලෙනින් වගේ උන්ව ආදර්ශයට ගන්න කිව්වම උන් මිනිමරපු ක්‍රම වගේ දේවල්ද ආදර්ශයට ගන්නේ. නැත්තන් ඒ මිනිස්සුන්ගේ තියෙන හොඳ ගතිද?
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,079
    9,628
    113
    දැන් ඔය චේ, ලෙනින් වගේ උන්ව ආදර්ශයට ගන්න කිව්වම උන් මිනිමරපු ක්‍රම වගේ දේවල්ද ආදර්ශයට ගන්නේ. නැත්තන් ඒ මිනිස්සුන්ගේ තියෙන හොඳ ගතිද?
    එතකොට හාමුදුරුවරු පිලිපදින්න ඔනෙ බුද්ද වචනෙ නෙමෙද බන්. එහෙනම් තමන්ට හිතුන හිතුන බන කිය කිය යයි නෙ.

    අනික උබ ඔය කිව්ව නම් ලිස්ට් එකෙ එකෙක් ගෙන් වත් මට වැඩක් නෑ. මට ඔනෙ හැම එකාටම සමානව වැඩකරන්න පුලුවන් රටක්


    කායේන සංවරෝ සාධු – සාධු වාචාය සංවරෝ
    මනසා සංවරෝ සාධු – සාධු සබ්බත්ථ සංවරෝ
    සබ්බත්ථ සංවුතෝ භික්ඛු – සබ්බදුක්ඛා පමුච්චති.

    කය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, වචනය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, සිත සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, ඔය සියල්ල සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, හැම දෙයකින් ම සංවර වූ භික්ෂුව, හැම දුකින් ම නිදහස් වන්නේය.

    (ධම්ම පදය – භික්ෂු වර්ගය)
     

    Similar threads