දැන් බලේ ඉන්නේ කවුද?No offenceමට මතක් වෙන්නේ හොදට calculate කරලා පළවෙනි කැරැල්ල වෙලාවේ වේලාව වරද්දාගෙන නාපු හැටි.
දැන් බලේ ඉන්නේ කවුද?No offenceමට මතක් වෙන්නේ හොදට calculate කරලා පළවෙනි කැරැල්ල වෙලාවේ වේලාව වරද්දාගෙන නාපු හැටි.
හිතුවේ ලංකාවම ඒ කියලා.. අන්තිමට ඇබිත්තියෝ ටිකත් නෑ..රාජපක්ශ නිගන්ටාරාමෙ තට්ටයො ටිකවත් නෑ නෙ මෙතන
අච්චු කරල නෑ. මෙතන තට්ටයො ටික රිමාන්ඩ් එකේ හිටියෙ"අනික භික්ෂූවට ගෞරවයක් තියෙනවා, නිකම්ම හොරෙක් කුදලාගෙන යනවා වගේ "
Should the law apply differently to monks?
ඇටේ නැති කරගත්ත බයියා 24 පැයේ වැඩ කැරි නානසාර වේසිගෙ පුතාව හෝදන්න.හිරේ ගිය අනයාගමික පූජකයොත් හිර ඇඳුම් ඇඳන් ද ඉන්නේ? ඊලගට හිරේ ගියා කියල භික්ෂුකම නැති වෙලා නෑ. භික්ෂුවක් විදියට එතුමන්ට සිවුර දරන්න අයිතිවාසිකම නැති වෙලා නෑ.
සිවුරු සෙට් එකයි , ජෙප්පොයි කෙල ගන්නවා ............@dilann maxxa athal ekak balaporoththu wenewa
එහෙම කරන්නැපා මිතුර.. බුද්ද ධර්මයේ හරය තේරුම් ගන්න උත්සාහ කරන්න,, අනිත්ය දුඛ්ක අනාත්ම,, අන්න එයයි පිවිතුරු බුද්ද ධර්මය.. .සිවුරු සෙට් එකයි , ජෙප්පොයි කෙල ගන්නවා ............![]()
මට ඔය දෙපැත්තම දිහාම බලලා ආතල් ගන්න පුලුවන් .
එහෙම කරන්නැපා මිතුර.. බුද්ද ධර්මයේ හරය තේරුම් ගන්න උත්සාහ කරන්න,, අනිත්ය දුඛ්ක අනාත්ම,, අන්න එයයි පිවිතුරු බුද්ද ධර්මය.. .
ආණ්ඩුව පෙරලන්න සූ ගාල දුසිමක් විතර පයින් එනවලුමේකෙ සමරියක් දියන්කො![]()
පොඩි කාලේ ඉදන් දහම් පාසල් ගිහින් සංඝයා වහන්සේ ආශ්රය කරල බෞද්ධ සංකෘතිය ඇගට ගියානම් ඔහොම වෙන්නෙ නෑ උන්ට.@Inigo Montoya මන් දහම් පාසල් අවසන් විබාගෙත් පාස්. පාලි භාශාවත් පාස්. උබ දහම් පාසල් ගියාද?
ඒ උනාට බත් උයන්න දන්නෙ නෑනේමන් බවුද්ද උබලට වඩා දහම ගැන දන්නවා
හිනා වෙන්න දෙයක් කියල උඹල හිතුවට පක්ෂ භේදයක් නැතිව උඹලට විරුද්ධව එකතු වෙලා උඹලගේ ආණ්ඩුව නැති කරලා දානවා.
රජ කාලෙ එහෙම අය උපැවදි කරලා වැව් හදන්න දැම්මා. රජ කාලෙ කලෙ එවා. ඉස්සරත් දෙශපාලන පවුල්(රජ පවුල්වල්) වල පනිවිඩ කාරයො විදිහට හිටපු අයත් එහෙම තමා දුසිල් මහනුන් උනෙ.ජන්දෙට කලිනුත් සංඝ බලය තිබ්බේ සජිත්ලාට මහින්දලාට. හාමුදුරුවෝ ස්ටේජ් ගානේ නැගලා කිව්ව දානේ හම්බෙන්නේ නැති වෙයි පෙරහර න්ති වෙයි අරවා මේවා මිහින්තලේ චීවරධාරියා ඔලුවෙන් හිටගෙන අනුරට එක එක එව්ව කිව්වේ. ඒත් අනුරව පරද්දන්න බැරි උනා. ඉස්සර් සිවුරට ගොඩක් දෙවල් කරන්න පුළුවන්කම තිබ්බා. එක හාමුදුරු කෙනෙක් වචන්යක් කියපු ගමන් මිනිස්සු රොතු පිටින් ගිහින් ජන්දෙ දුන්නා. හැබැයි ඒ සිවුර හරි මිනිස්සු ඇඳගෙන ඉද්දි. දැන් ආපහු ඒ බලය සිවුරට නෑ. මිනිස්සු අන්දන්න බෑ සිවුරෙන් වැහිලා
ආපහු ධර්ම සංගායනාවක් තියලා දුසිල් භික්ෂූන් සසුනෙන් නෙරපනකල් සිවුරට ඒ බලය එන්නේ නෑ. ඒත් දැන් එහෙම ධර්ම සංගායනාවක් මූලිකත්වය අරගෙන කරන්න ඉහළ පෙලේ හාමුදුරුකෙනෙක් ලංකාවේ නෑ ඉහළපෙලේ ඔක්කොම දුසිල්
සාමනෙර හාමුදුරුවන්ට තමන්ගෙ වීරයා කරගන්න කියන්නෙ. අල්ලයි මගෙ ඇටෙ කියපු කෙනෙක්ව. රාහුල හාමුදුරුවො වගෙ අය නෙමෙ. අනික ඔය රැලියෙ ගොඩක් ඉන්නෙ පොඩිසාමනෙර හාමුදුරුවො පව් තමන්ගෙ පොඩි කාලෙ. අපෙ ගමෙ හාමුදුරුවො දාහෙන් සම්පතක් @Inigo Montoya"දැවැන්ත පාගමන"
දැන් ඔය චේ, ලෙනින් වගේ උන්ව ආදර්ශයට ගන්න කිව්වම උන් මිනිමරපු ක්රම වගේ දේවල්ද ආදර්ශයට ගන්නේ. නැත්තන් ඒ මිනිස්සුන්ගේ තියෙන හොඳ ගතිද?සාමනෙර හාමුදුරුවන්ට තමන්ගෙ වීරයා කරගන්න කියන්නෙ. අල්ලයි මගෙ ඇටෙ කියපු කෙනෙක්ව. රාහුල හාමුදුරුවො වගෙ අය නෙමෙ.
එතකොට හාමුදුරුවරු පිලිපදින්න ඔනෙ බුද්ද වචනෙ නෙමෙද බන්. එහෙනම් තමන්ට හිතුන හිතුන බන කිය කිය යයි නෙ.දැන් ඔය චේ, ලෙනින් වගේ උන්ව ආදර්ශයට ගන්න කිව්වම උන් මිනිමරපු ක්රම වගේ දේවල්ද ආදර්ශයට ගන්නේ. නැත්තන් ඒ මිනිස්සුන්ගේ තියෙන හොඳ ගතිද?