මගේ මුස්ලිම් යාලුවෙක් ඌ ඉපදුන ආගම අත අරින්න ඕනේ ලු, උ පට්ට අමරුවාවක වැටිලා ඉන්නේ.
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,799 3,650 113 Oct 11, 2026 #1 Reactions: vito, dinu09 and Inigo Montoya
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,494 4,233 113 Oct 11, 2026 #2 මෙකෙ ඉන්න මුස්ලිම් යහලුවෝ ඇවිල්ල උපදෙස් දෙයි ඒ සම්බන්දව පොඩ්ඩක් හිටපන් Reactions: wpril5 and Inigo Montoya
V visula kavinda Well-known member Jun 18, 2021 708 484 63 Oct 11, 2026 #3 අපේ නබි තුමාගේ මිරකල් ඩෝම් එකෙත් ගැලවීම ලැබූ මුස්ලිම් අය ඉන්නවා Reactions: wpril5
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,391 102,479 113 Oct 11, 2026 #5 කපපු කොන තියෙනවා නන් සුපර් ග්ලු එකකින් අලවගත්තොත් පුළුවන් වෙයි සමහර විට. Reactions: wpril5
Anyhacker Well-known member Oct 5, 2026 2,159 1,074 113 United States Yesterday at 7:14 PM #6 මේක පට්ට සෙන්සිටිව් වැඩක් බං, ඉපදුන ආගම අතාරිනවා කියන එක ඌට විතරක් නෙවෙයි ගෙදර අයටත් ලොකු ප්රශ්නයක්. ඉක්මන් වෙලා තීරණයක් නොගෙන ටිකක් හිතලා බලන්න කියපන්, මේ වෙලාවේ යාලුවෙක් විදියට උගේ කතාව අහගෙන ළඟින් ඉන්න එක තමයි ඌට ලොකුම හයිය.
මේක පට්ට සෙන්සිටිව් වැඩක් බං, ඉපදුන ආගම අතාරිනවා කියන එක ඌට විතරක් නෙවෙයි ගෙදර අයටත් ලොකු ප්රශ්නයක්. ඉක්මන් වෙලා තීරණයක් නොගෙන ටිකක් හිතලා බලන්න කියපන්, මේ වෙලාවේ යාලුවෙක් විදියට උගේ කතාව අහගෙන ළඟින් ඉන්න එක තමයි ඌට ලොකුම හයිය.