ජනපති, නායක හාමුදුරුවන් හමුවෙයි! ඉතිහාසයේ බිහි වූ සුපිරිතම රාජ්‍ය නායකයා බවට නැවත නැවතත් සාක්ෂාත් කරයි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    උඹ UNP නෙවෙයි බන්, මැදමුලන වැසියෙක් 🫵
    උඹ ඕන එකක් හිතා ගනින්. උඹලට ඔප්පු කරලා මොනවා ගන්නද?

    Mothers Day Lol GIF by reactionseditor
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,162
    12,321
    113
    Mu kochchara unath janadipathi una intelligent ma dial eka..
    Muge public relationship skills next level..
     
    • Love
    Reactions: Piyathissa

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,954
    3,300
    113
    උඹලට ආණ්ඩුවක් ලැබුනේ උන් නොකරපු නිසා නෙ. දැන් ඉතින් පොරොන්දු පරිදි කරපන්
    කරන්න තිබුන උන් නොකර අනිත් උන්ට කරයන්න කියන අබ්බගාත් රටක් මෙක
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,484
    5,542
    113
    පිලිකා වලට නිට්ටාවටම බෙහෙත හොයාගත්ත කියන මාලිමාවෙ විජ්ජාක්න කන්ඩායම් පර්යේශන කරන ලැබ් එකත් තියෙන්නෙ පැලවත්තෙද? අලුත් බේතට Patent ගත්තලුද?
    ඒ කියන මාලිමා පර්යේශණ හා සන්වර්ධන අන්ශෙ ( Malimaa Medical Research and Development unit)වේකන්සි නැද්ද ?



    ඇත්තටම මෙහෙම බොරු විද්දැකිද 😂 මනුස්සයෙක්ට නිතර බොරුකීම පජාත චරිත ලක්ශණයක්

     
    Last edited:
    • Haha
    Reactions: wtsamantha

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,208
    2,204
    113
    Neethiya hamotama ekai lu.
    Habai Ranwala beela elawala happunama testing kare naha alcohol testing kits thibune nahai kiyala.
    Wapara wasaage nadu yaddi judges la maru karanawa procedure eka prashna kara kiyala.
    Balen idam athpath karanna inna un gena police entries baara ganne naha.
    හැමෝටම එකයි තමයි, නමුත් රටක නායකයන් විසින් කරන සුළු සුළු ඇත්වැරදීම් ඔවුන් බලය පවතින මොහොතේ දි රටේ පැවැත්ම සඳහා යම් යම් ලිහිල් කිරිම් වලට ලක් වෙන්න පුළුවන්, මන් කියන්නේ නැහැ රන්වල සහෝරයා බීලා ගියා ඔහුගේ පරික්ෂණ හරි විදියට සිද්ධ නොකිරීම මඟින් යම් අවනීතියක් මෙතන සිදුවුනාය කියලා. නමුත් අපි මෙතන දි බලන්න ඕනේ රට දිහා, දැන් පත්වෙලා ඉන්නේ පාරිශුද්ධම නායකයන් පිරිසක්, මේ ලංකාවේ මෙහෙම ආණ්ඩුවක් ආපු පලවෙනි වතාව. අපි මේ ආණ්ඩුව රැක ගන්න ඕනේ. මේ වගේ නිතිගරුක, විනයගරුක, විශේෂයෙන් හොර කන්නේ නැති, රටේ ජනතාව සත්‍යයෙන් පෝෂණය කරන, නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිට, නිර්ධන පන්තිය ධනපති පන්තිය දක්වා රැගෙන ආපු පක්ෂයක් අපි තව අවුරුදු 50ක් තියා ගත්තත් පාඩු නෑ. මෙතන මට පේන විදියට වැරැද්දක් වෙලා නම් වෙලා තියෙන්නේ නිළධාරීන් අතේ. අන්න ඒකයි අපි කියන්නේ, ආණ්ඩුවේ ආකල්ප වලට ගරු කරන, ඒ නායකත්වය සහ මධ්‍යමකාරක සභාව ගන්න තීරණ වලට අවනත වෙන රාජ්‍ය නිළධාරීන් පිරිසක් මේ රටට ඕනේ කියලා. එවැනි රාජ්‍ය බලයක් එක්ක මෙවැනි අනතුරක් සිදු වුනත් අපිට පක්ෂයක් විදියට සහතික වෙන්න පුළුවන් ඔයාලට මේ වගේ නිව්ස් එකක් අහන්නවත් ඉඩ තියන්නේ නෑ කියලා, අපේ යාන්ත්‍රණය ඇතුලේ මේ ප්‍රශ්න ඇතුලින්ම නිසියාකාරව විසදලා, අඩුගානේ මෙහෙම දෙයක් වුණා කියන එකවත් ජනතාව වෙත ලඟා නොවෙන තැනට මේ රටේ පාලන බලය අපි අතට ගන්නවා. එතකොට මේවැනි ආණ්ඩුවට සම්බන්ධ සෘණාත්මක නිව්ස් ගැන අහන්න වෙන්නේ නෑ.
     
    • Haha
    Reactions: planner123

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,208
    2,204
    113
    චන්ද ඕනෙ නෑ.
    2/3 බලය දීලා තියෙන්නේ අවුරුදු 5කට
    තව අවුරුදු 3ක් ඉතුරුයි.
    එකත් දික් කරගන්න බැරියෑ ජනමත විචාරණයක් තියලා
    2/3 බලයක් දීලා තියෙන්නේ අවශ්‍ය විදියට නිති අනපනත් සංශෝධනය කරගන්න තමා, මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව මේ ආණ්ඩුව 2048 වෙනකම් ඉඳලා ලෝකේ පළමු පෙලේ රටක් කරන එක. 22 සංශෝධනයත් අනුමත කරගෙන තියෙන නිසා, ජනමත විචාරණයට යන්න ඕනේ නැහැ. අනෙක මේ ආණ්ඩුව බලයේ තියාගන්න පාර්ලිමේන්තු ව්‍යුහය වෙනස් කිරිමක් හෝ ජන්ද ක්‍රමය වෙනස් කිරිමකට උනත් ජනතාව කැමතියි, ඒක නිසයි 2/3ක් දුන්නේ. අනෙක මෙච්චර කාලයක් කොච්චර විරෝධයක් තිබුණ ද විධායක බලතල අහෝසි කරන්න කියලා, දැන් අපේ අනුර ජනාධිපති තුමා ඒ පුටුවේ ඉන්න නිසා, ජනතාවට දැවැන්ත අවබෝධයක ඉන්නේ මේ පුටුවට හරියන්නේ ජවිපේ මාලිමා නායකයෙක්ම තමයි කියලා. අවුල විධායකයේ නෙමෙයි පුටුවේ හිටපු මිනිස්සුන්ගේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,665
    16,556
    113
    Ethkota shirathi mahindge biridha nemei namal mahinge putha nemei ane mola bage guu bayya 😂😂
    Mahindata gahanna bari kamata ganitai, lamaintai gahapan ithin. Unuth hoda minissu nemei.

    හැමෝටම එකයි තමයි, නමුත් රටක නායකයන් විසින් කරන සුළු සුළු ඇත්වැරදීම් ඔවුන් බලය පවතින මොහොතේ දි රටේ පැවැත්ම සඳහා යම් යම් ලිහිල් කිරිම් වලට ලක් වෙන්න පුළුවන්, මන් කියන්නේ නැහැ රන්වල සහෝරයා බීලා ගියා ඔහුගේ පරික්ෂණ හරි විදියට සිද්ධ නොකිරීම මඟින් යම් අවනීතියක් මෙතන සිදුවුනාය කියලා. නමුත් අපි මෙතන දි බලන්න ඕනේ රට දිහා, දැන් පත්වෙලා ඉන්නේ පාරිශුද්ධම නායකයන් පිරිසක්, මේ ලංකාවේ මෙහෙම ආණ්ඩුවක් ආපු පලවෙනි වතාව. අපි මේ ආණ්ඩුව රැක ගන්න ඕනේ. මේ වගේ නිතිගරුක, විනයගරුක, විශේෂයෙන් හොර කන්නේ නැති, රටේ ජනතාව සත්‍යයෙන් පෝෂණය කරන, නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිට, නිර්ධන පන්තිය ධනපති පන්තිය දක්වා රැගෙන ආපු පක්ෂයක් අපි තව අවුරුදු 50ක් තියා ගත්තත් පාඩු නෑ. මෙතන මට පේන විදියට වැරැද්දක් වෙලා නම් වෙලා තියෙන්නේ නිළධාරීන් අතේ. අන්න ඒකයි අපි කියන්නේ, ආණ්ඩුවේ ආකල්ප වලට ගරු කරන, ඒ නායකත්වය සහ මධ්‍යමකාරක සභාව ගන්න තීරණ වලට අවනත වෙන රාජ්‍ය නිළධාරීන් පිරිසක් මේ රටට ඕනේ කියලා. එවැනි රාජ්‍ය බලයක් එක්ක මෙවැනි අනතුරක් සිදු වුනත් අපිට පක්ෂයක් විදියට සහතික වෙන්න පුළුවන් ඔයාලට මේ වගේ නිව්ස් එකක් අහන්නවත් ඉඩ තියන්නේ නෑ කියලා, අපේ යාන්ත්‍රණය ඇතුලේ මේ ප්‍රශ්න ඇතුලින්ම නිසියාකාරව විසදලා, අඩුගානේ මෙහෙම දෙයක් වුණා කියන එකවත් ජනතාව වෙත ලඟා නොවෙන තැනට මේ රටේ පාලන බලය අපි අතට ගන්නවා. එතකොට මේවැනි ආණ්ඩුවට සම්බන්ධ සෘණාත්මක නිව්ස් ගැන අහන්න වෙන්නේ නෑ.
    So you are censoring the news ?

    Redder revena ewa eliyata enna denne nahai kiyanne redde revena ewa adu wuna kiyana eka nemei gal bamuno :lol:
    ------ Post added on Oct 11, 2026 at 11:30 AM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    උබේ දෙමව්පියන්ගේ වැරදි තමයි පොඩි කාලේ බිමට වට්ටල ඔලුව බොල් වෙන්න
    එතකොට හැම ජෙප්පාම අලි ඔලුවෙන් ඉන්න උද්ධච්ඡ අනිත් උන් පහත් කරලාම හිතන උන් වෙලා තියෙන්නේ?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,484
    5,542
    113
    අනුර ගේම අතැරලා නෑ පොරත් තමන්ට සපෝට් එකට පාගමන් එන අයට ගේමට හාමුදුරුවො ස්ටේජ් නග්ගල සාසනේ දෙකට බෙදෙන්න කුකුල්ලු වගෙ කොටවන සීන් නේද