එළකිරිය පටන් ගත්ත දවසෙ ඉඳල මෙච්චර කල් හිටපු හැමෝම උන්ගෙ එකතුව 47 යි. මම තනියම 58 යි. කොහොමද වැඩ?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,489
    15,251
    113
    🌎
    indrajith.png
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,350
    1
    2,579
    113
    32
    Heaven
    GraphicsGods.com
    උබව එළකිරි ඉතිහාසෙ වැඩිම ඍණ reaction score එකක් තියෙන එකා කරන්නද -25,000 වගේ දීලා? මොකෝ කියන්නේ :lol::lol:

    දැනට වැඩිම ඍණ reaction score එක තියෙන්නෙ @Psiko පොන්ස්ට (-10,000)

    1791715410150.png
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,302
    7,663
    113
    Narcissistic Sociopath Manipulator
    උබව එළකිරි ඉතිහාසෙ වැඩිම ඍණ reaction score එකක් තියෙන එකා කරන්නද -25,000 වගේ දීලා? මොකෝ කියන්නේ :lol::lol:

    දැනට වැඩිම ඍණ reaction score එක තියෙන්නෙ @Psiko පොන්ස්ට (-10,000)

    View attachment 270979
    අප්පො එපා මූ ඊට පස්සෙ ඒකටත් රචනා ලියයි මට තමා අඩුම Reaction Score එකක් තියෙන්නෙ කියාගෙන. ඒ තරං ජොබ්ලස් බඩුව.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    එලකිරියෙ දවසතිස්සෙම ලැගගෙන මං පොර කියල කියන ප්‍රධාන චරිත දෙක තමයි ඉන්ද්‍රජිත්, තාරක කියන්නෙ
    ඇත්තටම මෙයාල සමාජයෙන් කොන් උන මිනිස්සු. ලොකු සල්ලියක් නෑ කාල ඇදල ඉන්න කීයක්හරි හම්බ කරගන්නව.
    හැබෑ ලෝකෙ තමන්ට ලැබෙන්නෙ නැති පිලිගැනීම බොරු කිය කිය එලකිරියෙන් බලාපොරොත්තුවෙනව.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,160
    1,429
    113
    මූ බොරු ප්රශ්න දාන්නෙ, ඌම සොලූශන් එකක් සිලෙක්ට් කරගෙන සොලූශන්ස් කවුන්ට් එක වැඩි කරගන්න. 😁😁

    ත්රෙඩ් එකට වෙනින් එකෙක් රිප්ලයි කරනකන් මූටම රිප්ලයි දාගන්න බෑ, අපි ඩිස්ලයික් ගහල නිකන් ඉදියෙ ඒකයි


    මේ තියෙන්නෙ No IQ පොන්නයාගෙ සිගිති ආතල් එක :

    View attachment 270977
    ඉන්දරේ fail
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,274
    3,339
    113
    එලකිරියෙ දවසතිස්සෙම ලැගගෙන මං පොර කියල කියන ප්‍රධාන චරිත දෙක තමයි ඉන්ද්‍රජිත්, තාරක කියන්නෙ
    ඇත්තටම මෙයාල සමාජයෙන් කොන් උන මිනිස්සු. ලොකු සල්ලියක් නෑ කාල ඇදල ඉන්න කීයක්හරි හම්බ කරගන්නව.
    හැබෑ ලෝකෙ තමන්ට ලැබෙන්නෙ නැති පිලිගැනීම බොරු කිය කිය එලකිරියෙන් බලාපොරොත්තුවෙනව.
    Very limited income
     

    Attachments

    • IMG_7554.jpeg
      IMG_7554.jpeg
      442.4 KB · Views: 2,545

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    Very limited income
    ඒකනෙ බං වාහන තුනයි තේවත්තයි බංගලාවයි කොච්චර දේවල් කීවද අපිට. ගෙදර වැඩට වැඩකාරියක් ගන්නත් මේකෙ ත්රේඩ් දැම්ම.
    @tharakaf උබෙ ජීවිත කතාවම තමයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,431
    1,250
    113
    United States
    පරණ කාලෙ ඉඳන් ඉන්න අයගෙයි අලුත් අයගෙයි මේ solutions තරගෙ නම් බලන්න වටිනවා, තව ඉස්සරහට ගණන් වෙනස් වෙයිද බලමු 😄