ඩෝබි ටික චූන් කරන්න එක එක වාක්‍ය දාල පොස්ට් ගහනවා, ඒත් අන්තිමට ඕකත් මිනිසුන්ගෙන්ම තමා ගන්නෙ.
ගෙදර ලිපට දාගන්න ටිකක් ඉල්ලල දීපන්කොමාලිමාව වගේ පක්ෂෙක දක්ෂ නායකයෝ ඉන්නේ!
ගල් අඟුරු වල ප්‍රමිතිය බාල උනා කියලා, ලබා දෙන විදුලිය අඩු කලේ නැහැ. නොරොච්චෝලේවත් මේ අවුරුදු 2කට එක පාරක් හරි කැඩුනද නෑනේනමුත් අවශ්‍ය විදුලිය නිශ්පාදනය කිරීමට ඇමති ප්‍රමුඛ සේවකයාන්ට හැකි වෙලා තියනවා.
මෙතන දි ලැබෙන විශේෂ වාසිය තමා මෙහි අලාබයක් පෙන්වලා, රු බිලියන 16.989ක් ඩොලර් විදියට අදාල සමාගමෙන් අය කරගන්න හැකිවීම. මේක රටේ විදේශ සංචිත වැඩි කරගන්නත්, රුපියල තවත් ශක්තිමත් කර ගන්නත් හේතු වෙනවා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගන්නවා කියන්නේ මෙකට තමා
ප.ලි.
සමාජ මාධ්‍යයේ මම දැක්කා, හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ සල්ලි ගත්තද කියලා, ඇත්තටම අපි ආණ්ඩුවක් විදියට මේදවස් වල නිලධාරීන් එක්ක බලන්නේ එම මුදලත් ඩොලර් වලින්ම අය කරගන්න විදියක් ගැන. ඒකයි පරක්කු වෙන්නේ. යටින් ගානට ගේම ගහනවා අපේ ඇමති මැති සහෝදරයන්දීපු ඡන්දේ ගැන ආඩම්බර වෙන්න පුළුවන් ආණ්ඩුවක් තමා ලැබිලා තියෙන්නේ අවුරුදු 76කට පස්සේ
ආහ් ගෙදර උන්ට කන්න දෙන්න හාල් ගන්න සල්ලි නැති නාඩු හිඟන්නාදනරජාට
ක්‍රෙඩිට් කාර්ඩ් බිල ගෙවන්න අමාරුයි
ගෙදරට කන බොන දේ ටික දාගන්න අමාරුයි
හැබැයි දනරජා අනිත් මිනිස්සු ගැන හිතලා පෝස්ට් දාන ඒක නැති කරේ නෑ
එලකිරියේ දනරජා ගැම්ම![]()
හොඳ යෝජනවක්! රට ගැන හිතන්න ඕනේ එහෙම තමා! ගෑස් වලට පිටට යන ඩොලර් වියදමත් ඉතුරුයි!ගෙදර ලිපට දාගන්න ටිකක් ඉල්ලල දීපන්කො
ඔව් එතුමාගේ ශ්‍රී මුඛයෙන් කියනවා දැක්ක නිව්ස් වලට.. ඩෝබි හුකන්නල ටික තදට අප්පුඩි ගහනවත් දැක්කAda dawase athal eka kachchathiw, kota eka apita gatta wage Moda http la set ekk post danawa.
Okage purudda kohomat anunge laminta uppenna dena ekane bn.ඔව් එතුමාගේ ශ්‍රී මුඛයෙන් කියනවා දැක්ක නිව්ස් වලට.. ඩෝබි හුකන්නල ටික තදට අප්පුඩි ගහනවත් දැක්ක![]()