දැන් ඩෝබිලට මේකට හොඳා කියනන්ත් එපැයි.... සැක් සතියක්වත් නෑ

Max_r

Well-known member
  • May 10, 2007
    13,940
    1
    17,102
    113
    ඉතිං හිරාස් ඕක නෙ කිව්වෙ අනුර ලොකු සාදුලා ඉස්සරහා තියන්...
    උබට තෙරුම් ගන්න අමාරුයි වගෙද්???

    838947786-1651460063161160-3845033153442372220-n.jpg
    841929764-1460623882601256-5071849321827981268-n.jpg

    840101951-2130978010823204-8699445110826076486-n.jpg


    ඔය ඔක්කොම ඔක්තොම්බර් 8 නියුස්


    දැන් ඉතිං සියුර ගහන් උසාවි එන්න පුලුවන්, කුඩ්ඩොන්ට, පෙඩොලාට, බඩුකාර හාමුදුර්වන්ටත්.... ;) :sorry:​

    දැන් හාමුදුරුවන්ට කීවා,
    හාමුදුරුවරු හිරෙ ඉද්දී කොහොමද ඉන්න ඕනේ කියලා යෝජනා දෙන්න කියලා 🤭

    ගෙදර ගියත් තෝ නසී මග සිටියත් තෝ නසී වගේ එකක් නේ උනේ ලොකු සාදුලාට..

    නානේ වෙනුවෙන් සියුර ඉල්ලුවොත්.
    කුඩු සාදුලා
    බඩූ සාදූලා
    පෙඩෝ සාඩුලා
    සියල්ලොට සියුර අනිවාර්‍ය වෙනවා 😬..

    ඕක දැන් හාමුදුරු වෙනුවෙන්ම හිරේ පනත අලුත් අප්ඩේට් එකක් ආවම..

    ලැජ්ජා නැද්ද උත්තො..
    බස් එකේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වගේ බෝඩ් එකක් බන්ධනාගාර ගහගත්තා වගේ එකක් නේ වෙන්නේ.....

    අනිත් ආගම් වල උන්
    අපිට නම් විශේෂ බන්ධනාගාර සැලකිලි ඕනේ නෑ කීවොත් 🙏😬..

    සියුරෙන් බූර්කා ගහන් තමයි ඉන්න වෙන්නේ බන්ධනාගාර ඇතුලේ 🤐🤐
    ------ Post added on Oct 11, 2026 at 9:02 PM
     
    Last edited: