ගුටි කෙලියකින් ඉවර උන නාවලපිටියේ රිය අනතුර

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,297
    771
    113
    Dubai
    ඔය සරම ඇඳගෙන ඉන්නේ නාවලපිටියේ නගරාධිපති අමල් කියන ඩයල් එක.
    උගේ බෑනා වෙන්න ඕන මේ දුවගෙන ඇවිල්ලා ගහන්නේ.
    මුන් නාවලපිටියට මාර සාපයක්.
     
    • Sad
    Reactions: craabeysinghe

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,245
    1,183
    113
    ඇත්තටම මේතන වරදක් වෙනවාද? මෙහෙම කාට උනත් ගහන්න පුලුවන්ද? මුං කවුද?
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,340
    6,131
    113
    ඔය සරම ඇඳගෙන ඉන්නේ නාවලපිටියේ නගරාධිපති අමල් කියන ඩයල් එක.
    උගේ බෑනා වෙන්න ඕන මේ දුවගෙන ඇවිල්ලා ගහන්නේ.
    මුන් නාවලපිටියට මාර සාපයක්.
    හැප්පුන කෙනාගෙ කවුරු හරි නේද ගහන්නෙ? අරුන් දෙන්න යන්න හැදුවෙ
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,698
    2,802
    113
    IMO temple isn't close to people anymore..

    Therefore they lack guidance..

    When I was a kid, people did not behave like this as the temple influenced every aspect of people's lives..
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    440
    775
    93
    ඉතිං හරිනෙ බං ගහන්න එපැයි කිලකණ්නි බයික් කාරයින්ට ආපු වේගෙ.. 2000න් පස්සෙ වේ#ගෙ පුතාලා
     
    • Like
    • Love
    Reactions: Erzo and waca

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,617
    1,384
    113
    United States
    පාරේ පොඩි සිද්ධියක් මෙහෙම ගුටි කෙලියක් දක්වා යන එක ඇත්තටම කණගාටුදායකයි. අනතුරක් වුණාම කේන්තිය පාලනය කරගෙන නීතිය පැත්තෙන් වැඩේ විසඳගන්න එක තමයි හොඳම දේ.