මචන් කෙල්ල එක්ක යන්ඩ හොද one day ට්‍රිප් එකක්

slsal

Well-known member
  • Jan 25, 2018
    3,772
    3,088
    113
    මචන් කෙල්ල එක්ක යන්ඩ හොද one day ට්‍රිප් එකක් කියපන්කො , කරන්ඩ හොද activity එක්ක .මම හිතුව 2 පහලින්
    1. නුවරඑළිය , හග්ගල මල් වත්ත , victoriya park
    2. ට්‍රින්කෝ - සතුටු දුපත , නිලාවේලි නෑම , පිටින් කෑම අරන් නැවත එම
    තව මේ වගේ හොද තැන් මොනවද ,තියන බැදීම , වැඩි වෙන්ඩ ඕනෑ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,533
    113
    Galaha
    මචන් කෙල්ල එක්ක යන්ඩ හොද one day ට්‍රිප් එකක් කියපන්කො , කරන්ඩ හොද activity එක්ක .මම හිතුව 2 පහලින්
    1. නුවරඑළිය , හග්ගල මල් වත්ත , victoriya park
    2. ට්‍රින්කෝ - සතුටු දුපත , නිලාවේලි නෑම , පිටින් කෑම අරන් නැවත එම
    තව මේ වගේ හොද තැන් මොනවද ,තියන බැදීම , වැඩි වෙන්ඩ ඕනෑ
    නුවරඑලියෙ යන්න මේ වැස්සෙ තොට පිස්සුද. මඩ තලලා ඈවැහැකි. :sorry:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,625
    16,504
    113
    kandy idan . car eke
    Ubata ona driving time eka wadi wennada ?
    Nathnam kella ekka eliye inna time eka wadi wennada ?

    Sinhalenma ahuwoth sepak daannada yanna hadanne ? Or to have a relaxed time ? Sepak daanna nam godak drive karana durak yanna epa. Dennatama mahansi eeta passe.

    Riverston paththa balapanko. Lagai neh Kandy idan. Hoda pots thiyenawa dekala thiyenawa ehe Insta eken man.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,285
    1,150
    113
    United States
    නුවර ඉඳන් නම් මචන් නුවරඑළියට වඩා ලේසියි Riverstone පැත්ත — Sembuwatta Lake එකත් ඒ පාරෙම වගේ තියෙන්නේ, දෙකම එක දවසින් කවර් කරන්න පුළුවන්. උදේම පිටත් වෙයන්, නැත්තන් වැඩි හරියක්ම යන්නේ ගමනට. Sigiriya නම් මේ දවස්වල අව්ව සැර වැඩියි, fun එක අඩු වෙයි.
     
    • Like
    Reactions: charitha2011

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,401
    50,710
    113
    සේදවත්ත
    හොද හොටෙල් එක්කට පලයන් කාල බීලා සුකලා වරෙන් . නිකං පදුරු ගස් ගල් කදු බඩාගාගෙන දුක් විදින් නැතුව . නැත්තම් අර රත්නපුර වෝටර් පාක් එකට පලයන් . ඒ කෝම ගියත් කට්ටල් තෙල් මාරු කරන්නම ඕනේ ඩිපෝ දැම්මේ නැත්තම් එන්ජිම ලෙඩ දෙනවා එක්කො වෙන ඩිපෝ එක්කට දායි