ඒකනම් ඇත්ත බන්.ඒ කිවුවෙ ගුබ්බෑයම් වගේ ඒවා නැතුව හොඳට lightning කරල තියෙන හොඳට interior කරල තියෙන තැන්වලට යන්න. යන්න කලින් reviews බලන්න. කට්ටිය ගොඩක් reviews දාලා තියෙන නිතර මිනිස්සු යන එන තැනකට පලයන්. එහෙම කැමරා හයි කරන් නෑ බන් ඉතින් සාමාන්යෙන් හොඳ තැනක. ඕවා මොකක් හරි අහු උනොත් උන්ගෙ බිස්නස් එකටනෙ කෙල වෙන්නෙ. බිස්නස් එකට විතරක් නෙමේ කපල් එක පොලීසි ගියොත් අරුන් කෙලින්ම හිරේ. මොකද කෙලින්ම සාක්ෂි තියෙනවනෙ. සේෆ්ම ඔප්ෂන් එක ඉතින් star hotel එකකට යන එක.
ඔහොම ඉතින් හැමතැනම කැමරා තියෙනව කියල හිතුවොත් බැඳලත් උබලට ගෙදරම විතරයි සෙක්ස් කරන්න වෙන්නෙ. හොටෙල් එකකට යන්න වෙන්නෙ නෑ ජීවිතේටම.
අනිත් එක තමයි ලංකාවෙ ලීක් වෙන වැල වත් මමනන් දැකලම නෑ එහෙම spy කැමරා වලින් රෙකෝඩ් වෙච්ච ඒවා. ඔක්කොම වගේ කපල් එකම රෙකෝඩ් කරපුව. උන්ම කැමරාව හද හද කැමරාව දිහා බලන ඒවා. එහෙම නැත්තන් උන් අතේ තියන් රෙකෝඩ් කරපුව.