එහෙනම් ඇයි උඹ ඒවා පෙන්වන්නේ නැත්තේ?ඕකේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. පල්ලේහ පෙන්නන්නේ නැත්තේ මොකද.
වෙලාවට වෙන පාඩම් ඔය විදියට practical කරන්න හිතෙන්නේ නැත්තේහැමදේකම වැරැද්ද දකින්න එපා , මේ කලම්බු ස්කූල් එකක ලමයි ටිකක් ආපු විනෝද චාරිකාවක් , භූගෝල විද්‍යාව පාඩමට අදාලව නාය යෑම් ගැන ලෙසන් එකක් එක්ස්ප්ලේන් කරන්න ඒ ලමයින්ව එක්ක යන්නෙ