අධිවේගී මාර්ග 3ක් හදන්න සල්ලි තියනවලු තාම මේක හදල නැහැ

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,257
    2
    5,760
    113
    හැමදේකම වැරැද්ද දකින්න එපා , මේ කලම්බු ස්කූල් එකක ලමයි ටිකක් ආපු විනෝද චාරිකාවක් , භූගෝල විද්‍යාව පාඩමට අදාලව නාය යෑම් ගැන ලෙසන් එකක් එක්ස්ප්ලේන් කරන්න ඒ ලමයින්ව එක්ක යන්නෙ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,200
    17,190
    113
    අර හම්බවුන අාධාර පැලවත්තේ ඵකවුන්ට් ඵකට දැම්මද දන්නෑ.
     
    • Haha
    • Sad
    Reactions: NRTG and monson

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    සල්ලි තියෙනවා කියනවා, ඒත් මේ පාර තාමත් හදලා නෑ කියන එක තමයි දුක.
    බිලියන ගණන් ආපහු යවන අතරේ මිනිස්සු හැමදාම මේ පාරේම දුක් විඳිනවා.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,605
    4,063
    113
    colombo
    සුනාමි හොරා කිව්වා. මිනිහා හොරා කැවා කියලා හිතනවා ජේප්පනට අනුව නම් හොරා කාලා නැහැ. සාක්ෂි නැති නිසා


    මොනාහරි සුනාමි ඇවිල්ලා මාස 12ක් යන්නත් කලින් රට ආයේ පරණ තත්වෙට ම ආවා යුද්ධයක් තියෙද්දී.


    මුන් මොනාද කරන්නේ ලෝක බැංකුවේ දුන්නු ණය
    අඩේ අර rebuild ශ්‍රී ලංකා ගිණුමට මොනාද වුණේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    හැමදේකම වැරැද්ද දකින්න එපා , මේ කලම්බු ස්කූල් එකක ලමයි ටිකක් ආපු විනෝද චාරිකාවක් , භූගෝල විද්‍යාව පාඩමට අදාලව නාය යෑම් ගැන ලෙසන් එකක් එක්ස්ප්ලේන් කරන්න ඒ ලමයින්ව එක්ක යන්නෙ
    වෙලාවට වෙන පාඩම් ඔය විදියට practical කරන්න හිතෙන්නේ නැත්තේ