හදිසි හෘදයාබාධයක් නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ICU ඇතුලත් කරේ

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,501
    342
    83
    z_p03-President.jpg
    1326-3.jpg
    14584956102_83015d26cd_b.jpg
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,715
    8,283
    113
    නාකි වුනහම මැරෙනව තමයි.උඹේ අම්ම තාත්තතත් ඵහෙමයි උඹත් ඵහෙමයි..ඒකට පවක් පලිසන් දෙන්න ඕන නෑ.උඹල වගේ උන් නම් හෙට අනිද්දා වුනත් ෂුවර් නෑ..😇
    ithin Looka darmathawa dannawa nam ai me Ridila ????
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,417
    1
    158,796
    113
    98
    කෑගල්ල
    මට හිතුන ගෑස් ලිප තුන්පාරකට පත්තු නොවෙද්දී :eek:

    ගෑස් ඉවර වෙලා ඔයි, ගිහින් ගෑස් එකක් ගන්නව :cautious:

    එකටත් මහින්ද පලි මුන්ට
    කරොල ජෙප්පා
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    918
    824
    93
    ජුංඨාවක් වෙන්න ඇති...
    ගනයො ටික තැටිය රත්කරගෙන එද්දි ඒ ගැම්මටම රොටිය අනාගෙන එනවා වගේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,145
    3,173
    113