උදව්වක් ඕන බොසාලා.

Oct 12, 2026
3
2
1
මං පොඩි ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනව Base44 එකෙන්. මොබයිල් POS ඇප් එකක් තමයි හැදුවෙ. උන්ගෙ Builder පැකෙජ් එක ගත්ත හැබැයි දැන් Credits ඉව්‍ර වෙලා තියෙන්නෙ. පහල ලින්ක් එකෙන් ගිහින් කවුරුහරි රෙජිස්ටර් උනොත් මටයි රෙජිස්ටර් වෙන කෙනාටයි Credits 30ක් ලැබෙනව. :rolleyes:


https://app.base44.com/register?ref=IYMHE94WYQYKCB9P&source=referral_program
 
  • Wow
Reactions: Inigo Montoya

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    925
    525
    93
    POS ඇප් එක හොඳ වැඩක් මචං, credits ටික ලැබුණොත් project එක ඉවර කරගන්න පුළුවන් වෙයි. Register වෙන අයටත් credits ලැබෙන එක දෙපැත්තටම වාසියි.