උදව්වක් ඕන බොසාලා.

Oct 12, 2026
3
0
1
මං පොඩි ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනව Base44 එකෙන්. මොබයිල් POS ඇප් එකක් තමයි හැදුවෙ. උන්ගෙ Builder පැකෙජ් එක ගත්ත හැබැයි දැන් Credits ඉව්‍ර වෙලා තියෙන්නෙ. පහල ලින්ක් එකෙන් ගිහින් කවුරුහරි රෙජිස්ටර් උනොත් මටයි රෙජිස්ටර් වෙන කෙනාටයි Credits 30ක් ලැබෙනව. :rolleyes:


https://app.base44.com/register?ref=IYMHE94WYQYKCB9P&source=referral_program
 
  • Wow
Reactions: Inigo Montoya

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,440
    7,877
    113
    ඒ ක්‍රෙඩිට් වලින් මොනවද කරන්න පුළුවන්?
    කඩේ බඩු ගන්නකොට discount එකක් වත් දෙනවා නම් රෙජිස්ටර් වෙමු,