හදිසි හෘදයාබාධයක් නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ICU ඇතුලත් කරේ

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,520
    361
    83
    z_p03-President.jpg
    1326-3.jpg
    14584956102_83015d26cd_b.jpg
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,765
    8,377
    113
    නාකි වුනහම මැරෙනව තමයි.උඹේ අම්ම තාත්තතත් ඵහෙමයි උඹත් ඵහෙමයි..ඒකට පවක් පලිසන් දෙන්න ඕන නෑ.උඹල වගේ උන් නම් හෙට අනිද්දා වුනත් ෂුවර් නෑ..😇
    ithin Looka darmathawa dannawa nam ai me Ridila ????
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,573
    1
    159,275
    113
    98
    කෑගල්ල
    මට හිතුන ගෑස් ලිප තුන්පාරකට පත්තු නොවෙද්දී :eek:

    ගෑස් ඉවර වෙලා ඔයි, ගිහින් ගෑස් එකක් ගන්නව :cautious:

    එකටත් මහින්ද පලි මුන්ට
    කරොල ජෙප්පා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,571
    9,585
    113
    මට හිතුන ගෑස් ලිප තුන්පාරකට පත්තු නොවෙද්දී :eek:
    ඔච්චර ඉක්කන්ට කිරිබත් හදන්න නේද උඹලා ලෑස්ති උනේ :(:(:(
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    924
    830
    93
    ජුංඨාවක් වෙන්න ඇති...
    ගනයො ටික තැටිය රත්කරගෙන එද්දි ඒ ගැම්මටම රොටිය අනාගෙන එනවා වගේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,165
    3,200
    113