උබෙන් තොග ගන්නවා නම් කොච්චර ගන්න ඕනේද?Thanks for the feedback machan.
තාම facebook insta නෑ. අපි වත්තෙ තොග තමා දුන්නෙ මෙච්චර කල්. පැකට් එක ගැහැව්වෙ ලඟදි. යාලුවොන්ට තමා දුන්නෙ.
ඕනෙ තරම් දෙන්න පුලුවන්.
100g රුපියල් 1000ක් විතර වෙනව මේ දාල තියෙන එක.
තොග ඕනෙ නම් අනිවාර්යයෙන් අඩු කරනව.
Machan, Colombo අවට නම් මට deliver කරන්න පුළුවන්උබෙන් තොග ගන්නවා නම් කොච්චර ගන්න ඕනේද?
ඇවිල්ලා ගන්න ඕනේද? උබ ගෙනැල්ලා දෙනවාද?
කිලෝ දහයක් නම් ගන්න බෑ. මම බිස්නස් එකකට නෙවෙයි. වෙනින් වැඩකට. ඉස්සෙල්ලා සම්පල් එකක් බලන්න ඕනේ. ඉදින් මම උබව කන්ටෑක්ට් කරන්නම්.Machan, Colombo අවට නම් මට deliver කරන්න පුළුවන්
ටිකක් දුර නම් PickMe වගේ එකකින් arrange කරගන්නත් පුළුවන්.
Wholesale MOQ එක දැනට around 10kg වගේ.
Price එක නම් ටිකක් වෙනස් වෙලා තියෙන්නේ - පහුගිය මාස දෙක තුනේ cinnamon price එක almost double වෙලා.
Quantity එක කියපන්, මම පුළුවන් හොඳම price එකක් බලලා දෙන්නම් machan![]()