ඔන්න බලාපියව් ජෙප්පොන්ගේ වැඩ, ගමට බලය දෙනවා කිව්වේ මේක වෙන්න ඇති

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,267
    1,139
    113
    United States
    කාටවත් අත උස්සන්න කිසිම කෙනෙක්ට අයිතියක් නෑ මචන්, මෙහෙම ප්‍රචණ්ඩත්වය නම් හරිම කනගාටුයි. නීතියෙන් මේවට හරි විසඳුමක් ලැබෙන්න ඕනේ.