මේක ආයෙත් උඩට ගත්ත එක හොඳයි, ඒ කාලෙ කියපු කතා දැන් ඇත්ත වෙලාද කියලා ආපහු බලන්න වටිනවා.
අවුරුදු දෙකකට පස්සෙත් මේ කතාව ආයෙත් උඩට ඇවිත් තියෙනවා

එදා හිනාවට කියපු දේවල් අද ඇත්තටම වෙලා තියෙන හැටි දැක්කම පුදුම හිතෙනවා.
------
Post added on Oct 12, 2026 at 5:24 PM