හෝමුස් හිදී මුහුදු බෝම්බයකට හසුවූ තෙල් නැව

dikmon

Well-known member
  • Apr 24, 2025
    542
    593
    93
    මං හිතුවෙ මේ මුහුදු බෝම්බ සීන් එක ඉරානෙ උන් බොරුවට බය කරන්න කියනව කියල. බැලින්නම් ඇත්ත වගේ

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,948
    1,593
    113
    United States
    නැවේ කාර්ය මණ්ඩලයට කරදරයක් නැතිවෙයි කියලා හිතමු. හෝමුස් අවහිර වුණොත් තෙල් මිලටයි අපේ රටටයි තදින්ම බලපායි.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    542
    593
    93
    නැවේ කාර්ය මණ්ඩලයට කරදරයක් නැතිවෙයි කියලා හිතමු. හෝමුස් අවහිර වුණොත් තෙල් මිලටයි අපේ රටටයි තදින්ම බලපායි.
    මුන් ටික මුළු ලෝකෙම ආර්ථිකේට කෙලවනවා :confused2:
    ow bn api wage ratawalt mewa balapaanawa wediy
     
    • Sad
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,335
    18,704
    113
    උඹල වගේ කුරුසයොන්ව යෙහෝවා අන්දලා තියෙන විදිය බලපන්කො

    උම්බලට අවුරුදු 3000 කට කලින් ඊශ්රායාලේ ලියල දීල ලෝකේ තියෙන ආර්ථික මර්මස්තානේ තම්බින්ට ලියල දීල

    @hi.dushan 😂😂
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    542
    593
    93
    okkata hetwua trump ponnaya. dan episten files gana kathawak wath na
    ඔව් බං. ඊට කලින් හිටිය බයිඩ්න් කාරයා ට්‍රැක් පැන්නත් මෙච්චර කේස් උනේ නෑ. මට මතකයි ලංකාවෙ උනුත් හෙන හෑලි ලීවා ට්‍රම්ප් කාරයා බලේට ආවාම ලෝකෙ සාමය එනව අනන් මනන් කියලා😅
     
    • Haha
    Reactions: baba-chuti

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,698
    -2,518
    113
    ගම මහනුවරයි - Nicaragua
    Dance Winning GIF
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,877
    26,309
    113
    නැවේ කාර්ය මණ්ඩලයට කරදරයක් නැතිවෙයි කියලා හිතමු. හෝමුස් අවහිර වුණොත් තෙල් මිලටයි අපේ රටටයි තදින්ම බලපායි.
    කාර්ය මණ්ඩලේ තමයි අහුවෙලා තියෙන්නේ බලපන් නියමු කුටිය ඉවරයි