Drishyam වගේ twist තියෙන ෆිල්ම් එකක් නම් මේකත් අනිවාර්යයෙන් බලන්න වටිනවා වගේ. Trailer එකෙන්ම suspense එක හොඳට තියෙනවා කියලා තේරෙනවා, recommend කළාට ස්තුතියි!
subtitle nathuwa full movie eka ma download karapan, subtitle ekath ekka tiyana eka...eka lesiබෑවට මට බලන්න බැරි උනා. එකේ තියන sub Title වෙලාවත් එක්ක ගැලපෙන්නේ නැහැ.![]()
Online blpn bnබෑවට මට බලන්න බැරි උනා. එකේ තියන sub Title වෙලාවත් එක්ක ගැලපෙන්නේ නැහැ.![]()
උඹ එහෙනම් කාලෙකින් බලපු හින්දා වෙන්න ඇතිkaalekin balapu pattam movie ekak
film balanawa ban godak ewa maddata yaddi balanna kammaliඋඹ එහෙනම් කාලෙකින් බලපු හින්දා වෙන්න ඇති
ela veezha punchirasupiriyak
eeye wassath ekka aaphu deveni parata ela veezha punchira baluwa. deveni paara baladdi thmai film eka supiriyatama feel wenne.
මේක සෙට් වුනාද මචන්? මමත් බැලුව. බොක්ක ගලවගෙන ආදරය කරල, අපි ඒ ආදරයට ඇබ්බැහි වුණාම පඩයක් ගියා වගේ අපිව දාල ඒ කෙනා යන්න ගියාම. නැත්තන් වෙන එකෙක් එක්ක හුරතල් වෙද්දි පපුව පිච්චෙනව වගේ දැනෙනවට වඩා හොඳයි. මතක අමතක වෙලා සිහිය නැති වෙන්න දෙයක් කරල නිදාගන්න එක
දෙපාරක් බලන්න ගියා දෙපාරම නින්ද ගිහින් මුල් විනාඩි ටිකෙන් .මේක සෙට් වුනාද මචන්? මමත් බැලුව. බොක්ක ගලවගෙන ආදරය කරල, අපි ඒ ආදරයට ඇබ්බැහි වුණාම පඩයක් ගියා වගේ අපිව දාල ඒ කෙනා යන්න ගියාම. නැත්තන් වෙන එකෙක් එක්ක හුරතල් වෙද්දි පපුව පිච්චෙනව වගේ දැනෙනවට වඩා හොඳයි. මතක අමතක වෙලා සිහිය නැති වෙන්න දෙයක් කරල නිදාගන්න එක
View attachment 271271
මට නං මෙතනින් කතාව ඉවර වුණා
View attachment 271272 View attachment 271273 View attachment 271274
Extras for dreamers
View attachment 271275
ප්රේමම් එකෙන් අවුලපු මලයාලම් ගින්න නං රැකගන්න ගේමක් ගහල තියෙනව ලොක්කා. ආයෙ ප්රේමලූ එකේ සෙට් එකත් එක්ක මික්ස් වෙද්දි වෙනම ගතියක් තියෙනවා. ආයෙ නිවියගෙ මලයාලි ෆ්රොම් ඉන්ඩියා ලව් ඇක්ශන් ඩ්රාම වගේ ෆිල්ම් එක්ක මුගෙ හොම්බට දෙකක් ඇනගන්න තිබ්බ නං ශෝක් කියන ගතිය නැතුව, බලන්න පුළුවන් මේක. හැබැයි උගෙ කුප්ප හිනාව නං නෑදෙපාරක් බලන්න ගියා දෙපාරම නින්ද ගිහින් මුල් විනාඩි ටිකෙන් .
අද රෑට ට්රයි එකක් දාන්න ඕනේ .
මුල් ටික බලද්දී දෙපාරම නින්ද ගියා බන් . මට තාම කතාවේ චරිත හරියට මතක නෑ .ප්රේමම් එකෙන් අවුලපු මලයාලම් ගින්න නං රැකගන්න ගේමක් ගහල තියෙනව ලොක්කා. ආයෙ ප්රේමලූ එකේ සෙට් එකත් එක්ක මික්ස් වෙද්දි වෙනම ගතියක් තියෙනවා. ආයෙ නිවියගෙ මලයාලි ෆ්රොම් ඉන්ඩියා ලව් ඇක්ශන් ඩ්රාම වගේ ෆිල්ම් එක්ක මුගෙ හොම්බට දෙකක් ඇනගන්න තිබ්බ නං ශෝක් කියන ගතිය නැතුව, බලන්න පුළුවන් මේක. හැබැයි උගෙ කුප්ප හිනාව නං නෑ