naha 1GB eka.
Ampere eka nam Full Ashburn eketh
කියන ලබ්බ මුන් තේරුම් ගන් නෑනෙ රෙද්ද. යකෝ E2 Micro හදන්න පුළුවන් US - Ashburn, AD3 වල විතරයි වෙන එ‍්වා දැම්මා කියල එන් නෑ. AD3 වල ඕනම card verification pass වුණ කෙනෙක්ට E2 Micro දෙකක් හදා ගන්න පුළුවන්. උඹ ඕක තියෙන ගමන් තව එකක් හදපන් එ‍්කත් හම්බෙයි. මතක අැතිව AD3 එකේ හදපන් ඉතින්. අනිත් එ‍්වගෙ හදන්න බෑ.
Reddit එකේ තියනවා Indian Region උන් මාස ගණන් try කරනවා ඒත් හම්බෙන්නේ නෑ කියලා 2 CPU 12 Gig Ram
@IndrajithGamage 2CPU 12Gig Ram claim කරේ ළඟදී ද?
Pay as you go shift වෙද්දී $100 charge වෙනවද ?
Try කරනවා හරි යන්නේ නෑ නේ ...
Any insights ?
------
Post added on Oct 11, 2026 at 3:01 AM
මම නම් ජූලිවල ගත්තෙ. හැබැයි එහෙම මහ ලොකු අමාරුවක් කියලත් නෑ බං. සතියකින් විතර මට නම් සෙට් වුණා ඉතින්.
ඔව් අඩු කුලේ card වලට එ‍්ක නිකන් security deposit එකක් වගේ ගන්න සීන් එකක් තියෙනවා. $100, €90. අායෙ refund නම් වෙනවලු, හැබැයි ෂුවර්ම කරන්නත් එපා. මම NTB එකේ Card එකෙන් normal verify කරන්න කපපු ඩොලර් එක refund වුණේ නෑ. එකක් නම් මහ දෙයක් නෙවෙයි හැබැයි $100 ක් ගියොත් තේරුමක් නෑනෙ.
සරලම insight එක ඉතින් හරි හමන් code එකක් හදාගෙන, 24x7 run කරන එක තමයි. AI තියෙනවනෙ දැන්, කියල හදා ගනින්. අා දැන් නම් Muse එකට දුන්නා නම් උෟ background එකේ ලස්සනට run කරල හැදුණාම උඹට notification එකක් පවා එවයි.