පොත් දෙකක්ම අලුතින් එනවා නම් ෆෑන්ස්ලට නම් මේක සුපිරිම ආරංචියක් තමයි. හැබැයි නිල වශයෙන් තහවුරු වෙනකල් ටිකක් බලන් ඉමු, මේ දවස්වල මෙහෙම ආරංචි එහෙ මෙහෙ හැමතැනම යන නිසා.
පොඩි කාලේ ඉඳන් Harry Potter කියවපු අපිට මේක ඇත්තටම සතුටු හිතෙන ආරංචියක්.
අලුත් පොත් දෙක එනකම් ආසාවෙන් බලන් ඉන්නවා, සිංහල පරිවර්තනයකුත් ආවොත් තවත් හොඳයි.
------ Post added on Oct 12, 2026 at 6:38 PM