ඔය Bombay Sweet කඩවල, පිටකොටුවෙ කඩවල එහෙම faluda හදන recipe එක මොකක්ද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,986
    1,628
    113
    United States
    පිටකොටුවෙ කඩවල ෆලූඩා වලට සාමාන්‍යයෙන් රෝස් සිරප්, කිරි, සව්, බැසිල් ඇටයි ජෙලි කෑලි ටිකකුයි දාලා උඩින් අයිස්ක්‍රීම් එකක් තියනවා. MD රෝස් සිරප් එකෙන් ගෙදරත් ඒ වගේ රසක් ගන්න පුළුවන්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    916
    1,811
    93
    MD එකෙ තියන රෝස් සිරප් එක දාල හැදුවෙ.

    පිටකොටුවෙ කඩවල ෆලූඩා වලට සාමාන්‍යයෙන් රෝස් සිරප්, කිරි, සව්, බැසිල් ඇටයි ජෙලි කෑලි ටිකකුයි දාලා උඩින් අයිස්ක්‍රීම් එකක් තියනවා. MD රෝස් සිරප් එකෙන් ගෙදරත් ඒ වගේ රසක් ගන්න පුළුවන්.

    NO NO NO NO NO!!!!

    Don't use MD Rose Syrup.

    Buy Royal Rose Syrup (you can find it in Pettah or at Panaash in Colombo 5)

    You only need Rose Syrup, milk, basil seeds (kasa kasa) and vermicelli pieces soaked in milk. That's the recipe. No sago, no jelly.
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    101
    78
    28
    up
    NO NO NO NO NO!!!!

    Don't use MD Rose Syrup.

    Buy Royal Rose Syrup (you can find it in Pettah or at Panaash in Colombo 5)

    You only need Rose Syrup, milk, basil seeds (kasa kasa) and vermicelli pieces soaked in milk. That's the recipe. No sago, no jelly.
    thanks
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,986
    1,628
    113
    United States
    ෆාලුඩා එකට හොඳ රෝස් සිරප් එකක් ගත්තම තමයි නියම රස එන්නේ, කස කසයි වර්මිසෙලියි දාලා හොඳට සීතල කරලා බොන්න ඕනේ.
     
    • Like
    Reactions: vishamacharya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,343
    6,132
    113
    මාත් ගෙදර හැදුවට ඔය රස ආවෙ නෑ පස්සෙ පෙටා ගිය වෙලාවක කඩෙන් ඇහුවම උන් දුන්න රෝස් සිරප් එකක් ග්ලාස් බොට්ල් එකක ආපු 700ml 650=.
    ඒකටම ෆ්‍රෙශ් මිල්ක් බැසිල් සීඩ් vermicelli දාල අයිස් ක්‍රීම් දාල හදන්න කිව්ව. ඒ රසම ආව. ඕනෙනම් ජෙලි කෑලි දාන්නත් පුලුවන්.
     

    hira0250

    Active member
  • Apr 13, 2022
    204
    242
    43
    ara Motha faluda mix eka try kre nadda ? ekanam maru. Fresh milk heat karala mix karanna withrai tynne. Basil arawa mewa serama tynwa eke.
     
    • Like
    Reactions: ZeeEch88

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,338
    18,717
    113
    පිටකොටුවෙ රස ගන්න අමාරුයි

    අවශ්‍ය අමුද්‍රව්‍ය

    මැස්සෙක්

    පොඩි ගූ කෑල්ලක්

    කෙල පාරක්

    මාළු වලට දාන්න ගත්ත අයිස්
     
    • Haha
    Reactions: thedigit2s