
අප්පො එපා මූ ඊට පස්සෙ ඒකටත් රචනා ලියයි මට තමා අඩුම Reaction Score එකක් තියෙන්නෙ කියාගෙන. ඒ තරං ජොබ්ලස් බඩුව.උබව එළකිරි ඉතිහාසෙ වැඩිම ඍණ reaction score එකක් තියෙන එකා කරන්නද -25,000 වගේ දීලා? මොකෝ කියන්නේ
දැනට වැඩිම ඍණ reaction score එක තියෙන්නෙ @Psiko පොන්ස්ට (-10,000)
View attachment 270979
ඉන්දරේ failමූ බොරු ප්රශ්න දාන්නෙ, ඌම සොලූශන් එකක් සිලෙක්ට් කරගෙන සොලූශන්ස් කවුන්ට් එක වැඩි කරගන්න.
ත්රෙඩ් එකට වෙනින් එකෙක් රිප්ලයි කරනකන් මූටම රිප්ලයි දාගන්න බෑ, අපි ඩිස්ලයික් ගහල නිකන් ඉදියෙ ඒකයි
මේ තියෙන්නෙ No IQ පොන්නයාගෙ සිගිති ආතල් එක :
View attachment 270977

Very limited incomeඑලකිරියෙ දවසතිස්සෙම ලැගගෙන මං පොර කියල කියන ප්රධාන චරිත දෙක තමයි ඉන්ද්රජිත්, තාරක කියන්නෙ
ඇත්තටම මෙයාල සමාජයෙන් කොන් උන මිනිස්සු. ලොකු සල්ලියක් නෑ කාල ඇදල ඉන්න කීයක්හරි හම්බ කරගන්නව.
හැබෑ ලෝකෙ තමන්ට ලැබෙන්නෙ නැති පිලිගැනීම බොරු කිය කිය එලකිරියෙන් බලාපොරොත්තුවෙනව.
Very limited income
ඒකනෙ බං වාහන තුනයි තේවත්තයි බංගලාවයි කොච්චර දේවල් කීවද අපිට. ගෙදර වැඩට වැඩකාරියක් ගන්නත් මේකෙ ත්රේඩ් දැම්ම.Very limited income