ආ...ඔව් නේ?:lol: .එහෙම පෙන්නුවත් අනිත් ඒවා බලන්න දෙන්න ඕනෙ නෑ. අවශ්ය දේ විතරක් බලාගෙන ෆෝන් එක ඉල්ලගන්නවා. ඔය ඉන්ෂුවරන්ස් එක ඩිජිටල් විතරද බං එන්නෙ. කාඩ් එකක් ගානක් ගෙවලවත් ගන්න බැරිද? මම තාම අලුත් කලේ නෑ. mama SLIC full dala tiyenne. card ekak...