ඔක්කොම බෝඩ් සැරසිලි කඩ්ඩෙන් දාල, ගොඩයා ගිහින් සිංහලෙන් කතා කරලා- ඩෝබීන්ට කැරිම තේජසක් දැනෙන්න ඇත්තෙ🤭🤭

shenat

Well-known member
  • May 13, 2007
    59,218
    87,841
    113
    ආශ්චර්යමත් රටක
    සිංහලෙන් කතා කරලා රට දියුණු කරන එකා අපිට හොඳයි ඉංග්‍රීසියෙන් ලොරි ටෝක් දිදී බුලත් පුවක් කඩයක් කරගන්න බැරි රට බංකොළොත් කරන ෆේල් පොන්නයන්ට වඩා ✌️🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,453
    50,744
    113
    සේදවත්ත
    සිංහලෙන් කතා කරලා රට දියුණු කරන එකා අපිට හොඳයි ඉංග්‍රීසියෙන් ලොරි ටෝක් දිදී බුලත් පුවක් කඩයක් කරගන්න බැරි රට බංකොළොත් කරන ෆේල් පොන්නයන්ට වඩා ✌️😍
    බස් ගිනිතිබ්බම ට්‍රාන්ස්පෝමර් පිපිරුවම රට බංකොලොත් වෙන් නැද්ද එතකොට
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,327
    30,486
    113

    පචයා වගේ බූරුවෙක් :lol:​

    ආයෝජන සමුළුවකදී පෞද්ගලික සමාගම් විවේචනය කිරීමෙන් ලැබෙන පණිවිඩය​

    ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ දේශීය හා විදේශීය ආයෝජකයන් සහභාගි වන ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුවේදී වීමද විශේෂත්වයකි.පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීම ශක්තිමත් කිරීම එකිනෙකට අනිවාර්යයෙන් පටහැනි ප්‍රතිපත්ති නොවේ.එහෙත් ආයෝජකයන්ට පැහැදිලි, ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි නියාමන රාමුවක් අවශ්‍ය වේ. ඒ සමඟම රජයට පාරිභෝගික ආරක්ෂාව සහ ජාතික බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීමේ වගකීමක් පවතී.

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර අවධානය යොමු කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන 2026 ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව වැනි ජාත්‍යන්තර අයෝජකයින් හමුවේ පෞද්ගලික සමාගම් විවේචනය කිරීමෙන් රටට ලැබෙන්නේ මොනවාද යන්න හිතන්නට අනුරට බැරිය. සල්ලි ඇති මිනිසුන් හොරුන් ලෙස දකින ඇරියස් කාරයෙක් විදේශ ආයෝජකයන් හමුවේ මේ කල ප්‍රකාශයට විදවන දිනය ඇතක නොවේ.
     
    • Haha
    Reactions: dayt0na

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,051
    6,499
    113
    සිංහලෙන් කතා කරලා රට දියුණු කරන එකා අපිට හොඳයි ඉංග්‍රීසියෙන් ලොරි ටෝක් දිදී බුලත් පුවක් කඩයක් කරගන්න බැරි රට බංකොළොත් කරන ෆේල් පොන්නයන්ට වඩා ✌️🤣
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,033
    2,214
    113
    1791865903339.jpeg
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,104
    9,679
    113
    සිංහලෙන් කතා කරලා රට දියුණු කරන එකා අපිට හොඳයි ඉංග්‍රීසියෙන් ලොරි ටෝක් දිදී බුලත් පුවක් කඩයක් කරගන්න බැරි රට බංකොළොත් කරන ෆේල් පොන්නයන්ට වඩා ✌️🤣
    වොක්ස් වැගන් පැට්ටරියක් දැම්මා අපෙ කජු සීයා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,552
    17,900
    113
    සිංහලෙන් කතා කරලා රට දියුණු කරන එකා අපිට හොඳයි ඉංග්‍රීසියෙන් ලොරි ටෝක් දිදී බුලත් පුවක් කඩයක් කරගන්න බැරි රට බංකොළොත් කරන ෆේල් පොන්නයන්ට වඩා ✌️🤣

    13rm1o.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,453
    50,744
    113
    සේදවත්ත
    Just knowing English is pointless bro, unless you have the knowledge to give a relevant answer 🤷🏽‍♂️
    සජිත් වැඩවසම් යුගයේ මනසක් තියන 2026 ශරීර කූඩුවක ඉන්න එකෙක්. එකයි සීන් එක ඌ හිතන්නේ කඩ්ඩ තියේනම් ඕනම එකක් ඉසී කියලා. මූව මැරෙනකම් විපක්ශ නායකයා කරගන්න ඕනේ මොන නායකයෙක් ආවත් . මේ රත්‍රන් බඩු අප්පා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,627
    78,113
    113
    සජිත් වැඩවසම් යුගයේ මනසක් තියන 2026 ශරීර කූඩුවක ඉන්න එකෙක්. එකයි සීන් එක ඌ හිතන්නේ කඩ්ඩ තියේනම් ඕනම එකක් ඉසී කියලා. මූව මැරෙනකම් විපක්ශ නායකයා කරගන්න ඕනේ මොන නායකයෙක් ආවත් . මේ රත්‍රන් බඩු අප්පා
    සජියගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ උගේ ego එක, ඌ හිතන්නෙ ඌ හැමදේම දන්නවා කියලා පෙන්නන්න ඕනා කියලා.

    ජෙප්පන්ගෙ තියෙන්නෙ හැරෙන අතට ඇඟට නොදනී පච කෙලීමේ හැකියාවයි, කුහකකම මතු කරලා ඩෝබින්ව චූන් කිරීමේ හැකියාවයි.



    @shenat ලිඳේ නේ හුත්තො 🤭 🤭
    ------ Post added on Oct 13, 2026 at 10:21 AM
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,197
    17,183
    113
    සිංහලෙන් කතා කරලා රට දියුණු කරන එකා අපිට හොඳයි ඉංග්‍රීසියෙන් ලොරි ටෝක් දිදී බුලත් පුවක් කඩයක් කරගන්න බැරි රට බංකොළොත් කරන ෆේල් පොන්නයන්ට වඩා ✌️🤣

    ලපයට ලැජ්ජ නැද්ද බං Shangri-la ඵක අැතුලට යන්න..උගේම වචන වලින් කියනවානම් අපිට කියන්න තියෙන්නේ ඊයා කියලා තමයි..🤣🤣

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,627
    78,113
    113
    ලපයට ලැජ්ජ නැද්ද බං Shangri-la යන්නන..🤣🤣
    රාජපක්ශලා හොරෙන් විකුනපු ඉඩම් නේද? ඕකා ලැජ්ජ නැතුව පොර්ට් සිටි එකටත් යයි බන් අර ලංකාවෙ ගල් ඉවරයි කියලා මුගෙ ගොඩේ සෙට් එක උසිගන්නපුවා කරලත්. 🤭 🤭
     
    • Haha
    Reactions: deanXX and monson

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,201
    11,564
    113
    සිංහලෙන් කතා කරලා රට දියුණු කරන එකා අපිට හොඳයි ඉංග්‍රීසියෙන් ලොරි ටෝක් දිදී බුලත් පුවක් කඩයක් කරගන්න බැරි රට බංකොළොත් කරන ෆේල් පොන්නයන්ට වඩා ✌️🤣
    ලමයෙක් කම්පියුටර් 6න් 3ක් කැඩිලා කිව්වුවාම ඉතුරු 4 වැඩ කරනවාද වගෙ කතාවක් ගියා නෙද ලොකු සර් කෙනෙක් ගෙ,