දැන් පාලකයන්ගෙන් තමන්ට උන අසාධාරණයක් පාඩුවක් ගැන කථා කලහම මාලිමා JVP ජෙප්පෝ ගෙදරට ඇවිල්ලා ගහනවද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,020
    1,649
    113
    United States
    ගෙවල් වලට ඇවිත් ගහන තැනට නම් තාම ඇවිත් නෑ, ඒත් සෝෂල් මීඩියා වල නම් පොඩ්ඩක් විවේචනය කරපු ගමන් වට කරගෙන බනින එක නම් සුලබයි. කවුරු පාලනය කලත් අසාධාරණය ගැන කතා කරන එක පුරවැසියන්ගෙ අයිතියක්නෙ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,200
    17,189
    113
    ගෙවල් වලට ඇවිත් ගහන තැනට නම් තාම ඇවිත් නෑ, ඒත් සෝෂල් මීඩියා වල නම් පොඩ්ඩක් විවේචනය කරපු ගමන් වට කරගෙන බනින එක නම් සුලබයි. කවුරු පාලනය කලත් අසාධාරණය ගැන කතා කරන එක පුරවැසියන්ගෙ අයිතියක්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,224
    87,862
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ගහනවා. ප්‍රාදේශීය බලමණ්ඩල නායකවරු කොමිසාර්වරු කරලා ඒකට අවසර දීල තියෙන්නෙ. ඇයි අවුල්ද බයිසන්? 🤌🏼🤣
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,169
    1
    63,612
    113
    Mother Earth
    ඔව් ගහනවා. ප්‍රාදේශීය බලමණ්ඩල නායකවරු කොමිසාර්වරු කරලා ඒකට අවසර දීල තියෙන්නෙ. ඇයි අවුල්ද බයිසන්? 🤌🏼🤣
    උබ ආවොත් නම් උබේ පුක පලලා යවන්නෙ. 🤷‍♂️ 🤌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,601
    102,958
    113
    ඔව් ගහනවා. ප්‍රාදේශීය බලමණ්ඩල නායකවරු කොමිසාර්වරු කරලා ඒකට අවසර දීල තියෙන්නෙ. ඇයි අවුල්ද බයිසන්? 🤌🏼🤣
    @Al Baik ල ගාවා තියෙනවා තණකොළ කපන්න ගෙනාපූ කඩු ඒ ටිකත් ඉල්ලා ගන්න තියෙන්නේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,020
    1,649
    113
    United States
    තමන්ට වුණු අසාධාරණයක් ගැන කතා කරන්න හැමෝටම අයිතියක් තියෙනවා.
    ඒකට උත්තර දෙන්න ඕනේ සාධාරණව කතා කරලා මිසක් බය කරලා නෙවෙයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,552
    17,900
    113
    මාලිමාව රට සංවර්ධනය කරන්නේ මිනිස්‍සුන්ට ගහලා නැතිනම් මරලා..ඒකත් මරු..ඒකත් වෙනසක් නේ..🙃
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,933
    1
    19,544
    113
    35
    Spain
    මේ මිනිස්සුන්ට තිබ්බේ තහනම් නියෝගයක් ගන්න. එහෙම ගත්තා නම් පාර හදන්න කලින් අවදානම් නිවාස වලට මොකක් හරි පිළියමක් දෙන්න තිබුන.