එක දවසක් ලස්සන තැන් ටුවර් ගෙනියන සර්විස් නැද්ද? (සාධාරණ මුදලට)

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,492
    12,509
    113
    දාමුකෝ බලන්න ...රෙකමන්ඩ් කරන ටුවර් ගෙනියන බස් සේවාවන් ගේ විස්තර

    උදාහරණයක්
    දිය ඇලි කීපයක් , වනාන්තර වගේ ඒවා බලන්න ටුවර් එක්කන් යන සර්විස් දෙන ස්ථාන
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,617
    1,384
    113
    United States
    යන්න කැමති පැත්තයි පිටත් වෙන නගරයයි කිව්වොත් හරියටම රෙකමන්ඩ් කරන්න ලේසි වෙයි මචං. දිය ඇලියි වනාන්තරයි බලන්න යන ඩේ ටුවර් නම් යන පැත්ත අනුව තෝරගන්න එක තමයි හොඳම.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,099
    1,532
    113
    Plan 1 - කිතුල්ගල (රාෆ්ටින් කැමති නම් කරලා කැලේ ඇවිදලා ගගේ නාලා දිය ඇල්ලක් දෙකක් බලලා රවුමක් දාන්න පුළුවන්)
    Plan 2 - ලක්ෂපාන ඇල්ල, ගාට්මෝර් සහ මරේ ඇලි, ඇබර්ඩීන් ඇල්ල බලන්න පුළුවන් හරියට සෙට් වෙලා ගියොත් එක දවසින්
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,834
    1
    19,329
    113
    35
    Spain
    තියනවා බන්. ජෙට්වින්, ගැබෝ ටුවර්ස් වගේ උන් එහෙම ඒවා සංවිධානය කරනවා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,617
    1,384
    113
    United States
    මේ වගේ එක දවසේ ටුවර් කරන සර්විස් කීපයක්ම තියෙනවා, ඇල්ල, නුවරඑළිය වගේ ලස්සන පැතිවලට පැකේජ් විදිහට යනවා. යන්න කැමති පැත්තයි, කී දෙනෙක් යනවද කියන එකයි කිව්වොත් ගාණත් එක්ක හරියටම විස්තර හොයාගන්න ලේසි වෙයි.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,492
    7,162
    113
    Western Province, SL
    www.myjournalview.com
    mama nam kiyanne ubama thaniyama plan ekak gahagena yaman. eka ube pocket ekata labayi. yanna kalin yanna kamathi area ekak select karaganin. passe uba yanna hithan inna kale weddi e area eke weather eka gana updates ganin (fb,weather apps) , ita passe e area eke thiyna spots tika monada kiyala hoyala balahan (google,youtube,fb) , passe select karapu locations gana podi research ekak karahan , difficulty levels , tickets , permits gana (youtube,AI,google,fb) ita passe ubama route ekak plan karaganin (google maps) , oya widihata itenary ekak hadagena ubama yaman ban tour eka. kaama beema maga thota hambena restaurant/hotels walin ganin, nawathina places puluwan nam kalin book karagena yaman naththan oya areas wala yaddi thiyena banners,notice boards wala thiyenawa ne numbers call karala set karaganin. road trip yana eke mage site ekatath oluwa daala balahan (🌐: www.myjournalview.com) https://web.facebook.com/share/p/1CT9RPrHJm/