ඉන්දියාවේ කෝච්චි - පලමු කොටස (Rajdhani Express)

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    අඩේ ඉන්දියාවේ නැද්ද බං මේ කෝච්චි වලට බෙල්ල තියන උන්..

    පාර හරහා වාහන දාලා වදින ඒවා..

    එහෙම වෙනවා නම් ඔය වගේ කෝච්චි වලට කොහොමද ඒ අනතුරු මැනේජ් වෙන්නේ ?