උතුරු කොරියාව උපායමාර්ගික (tactical) බැලස්ටික් මිසයිල පරීක්ෂණයක් සිදු කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙවැනි මිසයිල අත්හදා බැලීම් නිසා කලාපයේ යළිත් ආතතියක් ඇති වී තිබෙන අතර, දකුණු කොරියාව සහ ජපානය මේ පිළිබඳව අවධානයෙන් පසුවන බව වාර්තා වේ.