පිටරටනම් බුද්ධිමය දේපල ගැන law strict නෙ බන්. අය කරගන්න උන්ගෙ වැඩපිළිවෙලක් ඇති. ලංකාවෙ loophole තියේනෙ. ගායකයගෙන් final output එක එන නිසයි උගෙන් ගන්න ඕන. ගායකය responsible වෙන්න ඕන lyrics writer ටයි musicians ටයි ගෙවන්න. single party එකක් හරහා වැඩේ උනා නම් complex නෑ. සින්දු පිට යන්නෙත් නෑ.
ඔහොම වෙනවනම් රසිකයට පුලුවන් වෙන්න ඕන, ඕන ගායකයෙක් ලව්ව සින්දු කියවගන්න, writerගෙයි musicianගෙයි අවසර ඇතිව.
ගායකයා කරන්නේ ඇවිත් වෙන එකෙක්ගේ සින්දුවක් කියන එක නේ බන් .
එහෙනම් ඌ ඇවිල්ලා මොනව කිව්වත් එන්න කියන උන් OK වෙන්න ඕනේ .
එන්න කියන උන්ට අර ජනප්රිය සින්දු ටිකත් කියවා ගන්න ඕනේ .
ඒවාට royalties ගෙවන්න කැමති ත් නෑ .. මොකද්ද බන් ඒ .
එහෙම සින්දු සින්නක්කර ලියලා දෙන්න බෑ . එහෙම නම් ඒකට පට්ට ලොකු ගානක් ගෙවන්න වෙන්ව . ඒ දුන්නත් අර නිර්මාණකරුවන්ගේ නම් වෙනස් කරන්නේ නෑ .
ගායකයා නෙවෙයි බන් ඒක ගෙවන්නේ . organize කරන උන් . ගායකයා ගෙවන එක ලංකාවේ අර සිස්ටම් එකක් නැති නිසා සමහර ගායකයෝ කරපු දෙයක් .
ගායකයාට සින්දුවේ අයිතියක් නෑ නේ . සින්දුවේ අයිති තැනට තමයි සින්දුව තමන්ගේ event එකක , show එකක පාවිච්චි කරන කෙනා ගෙවන්න ඕනේ .
ගායකයා ගන්නේ perform කරන එකට
ගායකය responsible වෙන්න ඕන lyrics writer ටයි musicians ටයි ගෙවන්න. single party එකක් හරහා වැඩේ උනා නම් complex නෑ.
යකෝ තනි තනි ගායකයා royalty ගෙවන එක complex .
show එකේදී organizer ඔක්කොම සින්දු වලට අදාළ ව royalty ගෙවන එකයි ලේසි වැඩේ .
උබ හිතන්නේ ගායකයෝ අතට සල්ලි ගත්තට පස්සේ සල්ලි ගෙවයි කියලා ද ??
උන්ගෙන් වෙන වෙනම සල්ලි ඉල්ලා ඉල්ලා යන්නද ?
නිකන් හිතපන් අතට සල්ලි අරන් income tax ගෙවන එක ද ප්රයෝගික නැත්නම් පඩිය දෙද්දීම tax එක ගෙවිල එන එකද කියලා .
අතට සල්ලි අරගෙන tax ගෙවන්න කිව්වොත් පස්සෙන් යන්න ඕනේ එක් ගන්න .
අනික ලංකාවේ ඉන්න හැම ගායකයෙක් ම කොහෙද සින්දු කියන්නේ කියන එක monitor කරන්න බෑ . ඒ වෙනුවට තමන්ගේ event එකේ කියන සින්දු වලට අදාලව royalties organize කරන එකා ගෙවන සිස්ටම් එකක් හැදුවම ඒක ඌ කරන වියදම් වල ට එකතු වෙන්ව . . කොහොමත් ඔය විනෝද බද්ද කියලා ආණ්ඩුවට දෙන්නේ .
ඕක සින්දු අහන්න එන උන්ගෙන් තනි තනිව ගන්න ගියා නම් මොකද වෙන්නේ ..
------
Post added on Oct 13, 2026 at 4:13 PM