IPTV ලංකාවේ වගේම විදේශීය නාලිකා | නොමිලේ | දිනපතා | SMART TV | PC | ONLINE | Giveaway 🎁

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,508
    3,499
    113
    සිංහලේ
    Elakiri wage wada
    Thank mchn

    dfdgd.png


    image.png


    කිරි ටොයියා වගේ වැඩ :love: Thank you so much bro ;)
    Ado ube tiyenne android tv ekak da ?
    Samsung tv daaganna onee app eka dannawa nam kiyapanko
    ------ Post added on Oct 13, 2026 at 3:14 PM
     
    • Love
    Reactions: Elakirihacker

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,039
    1,035
    113
    United States
    Windows 64 එකේ ඔහොම තියෙනව නම් setup එක Run as administrator දීල ආයෙ try කරල බලන්න, ගොඩක් වෙලාවට ඔතනින් හරියනව. එතකොටත් වැඩ නැත්නම් ඔය screenshot එකත් එක්කම OP ට කියන්න
     
    • Like
    Reactions: kapiladinirukshana

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,663
    8,199
    113
    මන් ඕක දුන්නේ හොයා ගන්න නැති නිසා..ඕකේ අලුත් එක දෙන්නම්..ඒක බාගෙන බලන්න වැඩද ? කියලා.... :cool:
    මට දෙන්න අලුත් එක. මම මේකේ තමයි බැලුවේ. හැබැයි වැඩ කරා හොදට. දැන් නම් ඇන්ටනාව කැඩිලා වගේ..
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,663
    8,199
    113
    I also need
    ඔයාගේ ප්‍රොෆයිල් පින්තුරේ කොච්චර කාලෙකින් මාරු කරේ නැද්ද... මම ඉස්සර හිතන් හිටියේ Lawrence of arabia ගේ කලුපාට පින්තුරයක් කියල. අද ක්ලික් කරල බැලුවම දැක්කේ කොටියෙක් කියල
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,250
    11,313
    113
    Forest
    ඔයාගේ ප්‍රොෆයිල් පින්තුරේ කොච්චර කාලෙකින් මාරු කරේ නැද්ද... මම ඉස්සර හිතන් හිටියේ Lawrence of arabia ගේ කලුපාට පින්තුරයක් කියල. අද ක්ලික් කරල බැලුවම දැක්කේ කොටියෙක් කියල
    Mathaka nane. Man hithanne maaru karalama na kawadaawath 🫤 Mata memberslawa aduraganna ba e gollo profile pic maaru karaama issara idan e hinda man maaru kareth na 🙈

    Kotiyek newe affa Black Panther kenek inne ☺️
    Carolina Panthers Dance GIF
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,663
    8,199
    113
    අද නම් ඉතාමත්ම පැහැදිලි දසුන්.... නියමයි !

    අදනම් එලකිරිහැකර් බොසා සුපිරියක් දුන්න මට
    ------ Post added on Oct 17, 2026 at 5:13 PM