කිරියෝ ඔක්කොම ටික වරෙල්ලා - උඹලට හිතිලා නැද්ද වියදම් අඩු කරගන්න?

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,829
    1,797
    113
    රජයේ රෝහල
    මැරියල්ලා එතකොට වියදම අඩුයි.පෙට්ටිය ගන්නෙ නැතුව පාංකඩ කෑල්ලක ඔතලා අමු සොහොනකට දාන්න කියලා කොලේක ලියලා තියහන් කලින්..
    ඊලඟ ආත්මෙ ලපයටම ඡන්දෙ දියන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,928
    9,486
    113
    Galaha
    මොන ජීවිතද අප්ප මෙ
    මුන්ගෙ ගෙදර ගියට තෙ කහට එකක්වත් හම්බෙන එකක් නැ :cautious:
    කඩ කෑම ඔක්කොම නවත්තල තියෙන්නෙ ඉතින්.
    පොලෙන් ගන්නව එලවලු
    මාලු ගන්නවා බෝට්ටු ගොඩ කරන තැනින්.
    මස් නම් පට්ට ගනන්. කන එක අඩු කරා. තේ බොන එකත් අඩු කරා
    සීනි අල්ලෙ කාල තේ බීපන් තව ඉතුරු කරහැකි. :P
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,928
    9,486
    113
    Galaha
    Salli ithuruwata wada seeni bona eka adu wenawa..
    Health ekatanam hodai thamai. mama me dawaswala kama palane karala inne godak. sahenna kettuwela inne.
    ape mamekta stroke haduna giya mase. mamath dan 36years old nisa kama adu karala healthiy diet ekkata gihin inne. salt suger intake adu karala thiyenne. carb ehema ganneth na.
     

    saho

    Active member
  • Oct 9, 2007
    229
    192
    43
    39
    Kelaniya
    මේකෙ අපි දාපු capital එක අඩු/වැඩි වීම් වෙන්නැද්ද?
    උඹ දාන ෆන්ඩ් එක අනුව තමයි. ස්ටෝක් මාකට් දැම්මොත් ඉතින් කොයි පැත්තටද සුවර් නෑ
    ෆික්ස් ඉන්කම් කැපිටල් එක බහින්නේ නෑ. කොහොමත් FD එකට වඩා රේට් එකක් සෙට් වෙනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,681
    19,030
    113
    35
    Spain
    dan uba oya discount tika ganna eka eka kada walata yanakota rtansport walata yana cost eka calculate karala baluwada? time waste eka?
    මම ඉන්නේ ලොකු ටවුමක් කිට්ටුව. එක නිසා එහෙම වේස්ට් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: tharakaf

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,502
    113
    ayoo okkoma ibbata kanne ubalage gedarin wage. Thhogeta ganna eka pudumayak na. ithin ungen ubata labenne monawada, ,hoda hitha arenda ?


    ------ Post added on Oct 11, 2026 at 7:40 PM
    ape gewal thiyenne kelaniye ban. kelani wadinna ena okkoma gothayo ape gedara enawa. hoda hitha pamani.
    Oya wade padui anika qualityth awul..
    deep freezer walata patta power ekak yanawa, solar free unata e power eka export kala nam Rs 37 gaane patta salliyak labenawa..
    anik meat fish vegi 1 week paeana una gaman rasa wenas quality adui.. health risk ekath wadi..
    Quality kisima awulk na. dan awurudu ganak karana wade. heta mulu ratama wahuwath ape gedara masa ganakata kama thiyanawa. freezer eka -20 c thiyenne. Quality awurudu 5k giyath same. mage thiyenne full offgrid ekak. 30kw battery dan thiyanawa. massive one.
     
    • Like
    Reactions: tharakaf

    MadaraU

    Active member
  • Aug 28, 2024
    119
    199
    43
    Hidden leaf village
    බඩු ගහන එකයි, ස්පා යන එකයි නැවැත්තුවා. දැන් කිට්ටුව ගෙදරක අක්කා කෙනෙක් ලගට යන්නෙ. Bonus tip: අක්කාගෙ මිනිහට අහුවුණොත් ඔක්කොම වියදම් එතනම නතර වෙනවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,534
    7,360
    113
    මගේ නම් නාස්ථි වෙන්නේ කන්න බොන්න තමයි. මාසෙකට සැරක් ගෙදර හැමෝටම හරි යන්න පීත්සා ගෙනියනවා. සතියකට සැරයක් ගෙදර අයටත් එක්ක රයිස් වගේ කෑමක් පිටින් ගෙනියනවා. ඕක තමයි නතර කරන්න තියන්නේ. තව මාළු ගෙනියනවා සතියකට 5000 ක විතර. ඕවා තමයි ඉතිං නතර කරනවා නම් නතර කරන්න තියන්නේ. ඒත් බං දෙමව්පියෝ ඉන්නකල් රස කෑමක් එයාලට දෙන්න එපැයි. කුණු ලෝභ කමෙන් ඉදලා,පස්සේ කාලෙක දුක් වෙලා වැඩක් නෑනේ.

    මම ගෙදරම කිරිපිටි නැවැත්තුවා. ඒක සල්ලි වලට වැඩිය සෞක්‍ය ගැන හිතලා. කරපු ලොකුම ගොංකම ලීස් කරලා කාර් එක ගත්ත එක.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,169
    1,081
    113
    United States
    මම කරන දේ තමයි පඩිය ලැබුණු ගමන්, ඉතිරි කරන්න හිතන් ඉන්න ගාණ වෙනම account එකකට auto transfer කරන එක. අතේ ඉතිරි ගාණ විතරක් වියදම් කරන්න පුරුදු වුණාම මාසේ අන්තිමට හරි මොනවා හරි ඉතිරි වෙනවා.
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    649
    220
    43
    මම ක්‍රෙඩිට් කර්ඩ් එක නැතුව ඩෙබිට් කාර්ඩ් එකෙන් ගෙවන කරන වැඩේ පටන් ගත්තා...
    ලොකුවටම නැතත් දැනට ගණන් හිලව් පෙන හැටියට 10000-15000 වගේ ඉතුරුයි.. මාස 2ට කලින් පටන් ගත්තේ..

    ඒ ඇරුනම ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරන්නේ කීල්ස් එකේ එහෙම ඔෆර් වලින් බදු ගන්න.. මස් ,මාළු, එළවලු වලට එහෙම 25% වගේ අඩුවට සෙට් වෙන්නව.
    Math card use karana eka adu kala bun nathnam hirawenawa me yana widiyata badu gamne nam keels ekan thama adu karaganna barinune var ekata gahana petrol bike ekak ganna hithan inne car eka deela
     
    • Like
    Reactions: tharakaf

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,195
    2,151
    113
    අනිවාර්යෙන් අර්ථාමත්කාමි නැහැ.

    පඩිය ගන්නේ නැහැ. නිල නිවාස දෙක ගානේ ගන්නේ

    පඩි එපා. හොර ටෙන්ඩර් දාලා. බිලියන ගනන් හොරා කන්නේ.

    එහෙන් මෙහෙන් හැක් කරලා double payment කරලා. ඩොලර් මිලියන ගණන් ගන්නේ


    මන් කිව්වනේ මාලිමාවේ කවුරුත් හොරා කන්නේ, පගා ගහන්නේ, රාජ්‍ය දේපල අවභාවිතා කරන්නේ නැ.
    අත්දැකීම් මදිකම සහ යම් යම් කාරණා කෙරේ ඇති නීතිය කෙරෙහි අවබෝධය මදි කම නිසා යම් යම් වැරදීම් වෙන්න පුළුවන්.
    වඩා වැදගත් වෙන්නේ ඒ තුලින් ඒ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යෑම.
     
    • Haha
    Reactions: jjpala

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,860
    5,014
    113
    අහ්හ්හ් අද තව එකක් මතක් උනා. මීට් වෙනුවට සෝයා මීට් කාපල්ලා. :ROFLMAO:

    සැ:යු : යකොව් ත්‍රෙඩ් එක දාපු එකා මීක් නෑ, අපිටම මේක ඇදන් යන්න උනානේ. :P
     
    • Like
    • Haha
    Reactions: Mugen and tharakaf

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,634
    5,274
    113
    මට කාලයක් තිබුනා හැමදාම අතේ සතේ නැති. ෆ්රීලාන්ස් ප්රොජෙක්ට් කලේ ඒකලේ. මාස කීපයකට සැරයක් නේ සල්ලි එනනේ ඒ නිසා මාර අමාරුවෙන් හිටියෙ. ගහපු ගේමක් තමයි පිටකොටුවෙ ඒම ගිහිල්ලා බල්ක් විදියට බඩු අරගෙන එන එක. ලූනු කිලෝ 25, හාල් 50 kg ක වගේ ඔය වගේ දේවල් ලොකුවට ගේනවා.

    කරවල එහෙම කිලෝ දහය පහළොව ගේන්නේ. මාළු කඩේ මාළු මාළු ගේන්නේ මාසෙටම ඇති වෙන්න. ඒ වගේම එළඹදු ගේන්නෙත් මැනින් මාකට් එකෙන්. මාළුයි එළවළුයි දෙකම එකපාර අරගෙන එන්නේ. ඒලෝලු නං ඉතින් සතියකට සැරයක් විතර ගේන්නේ. ඔය විදියට තමයි සල්ලි ඉතිරි කලේ. ගොඩක් දුරට කඩේ ලොකු ලූනු කිලෝ එක රුපියල් දෙසිය පනහට යද්දී මම පිට කොටුවෙන්න පුළුවනි එකසිය පනහට ගන්න. මාළු කෙඩ් මාලු 1000 නම් එලියේ 2000, එළවළුත් එහෙමයි.

    මස් මම ගත්තෙ ලග තිබුන ෆාම් හවුස් එකකින්. උට කෝල් කරල කිව්වම කිලෝ 25 ක් ඔන කියල ඌ මරල මස්කරල තියනවා. දැන් කීල්ස් එකේ 1350 මස් මම ගන්නේ අයිස් නැතුව ඊයෙ ගෙනාවේ 900 ට. කුකුල පනපිටින් නම් ගන්ෙන් දැන් ප්රයිස් එක 640. මරණ කරන වැඩ කරන්න හිතක් පපුවක් තියන් බැරිනිසා 900 ට ගන්නවා.

    මාසෙ යන බඩු කොහොමත් යනවනේ මගේ ට්රික් එක ඒව තොගයට එකපාර ගන්න එක. එතකොට පට්ට ඩිස්කවුන්ට් එකක් එනවා. අඩුම මට මාසයකට ලක්ෂයක් විතර ඉතිරි වෙනවා. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි තාත්තයි විතරක් උනාට පට්ට නෑදෑයො ගොඩක් එනවා හැමදාම. ඉතින් වියදම සැරයි.
    meka nm supiriyak
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,195
    2,151
    113
    ඔව් ජෙප්පන්ව මරන් කන්න තරමට
    කෝප ගන්න එපා ලෙඩ උනාව බෙහෙත් වලට යන වියදමත් ඩොලර් වලින් යන්නේ, රට ගැන හිතලා ඉවසන් ඉන්න. 76ක් වෙන උන් හොරා කන කොට හිටියා වගේ මේකත් බලන් ඉන්න