තාරක හැසිරෙන අනුව මූ ඩොනේශන් ප්‍රොජෙකට් 2කට ම 25000 ගානේ දුන්නා කියලා හිතන්න අමාරුයි..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,484
    102,752
    113
    Brace Yourself Here We Go GIF by MOODMAN
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,454
    6,853
    113
    අඩෝ සල්ලි තියෙන එඋන් එක්ක බලද්දි
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,454
    6,853
    113
    දැං අඩු කුලේ වුන්ට සල්ලි තියෙන්න බැරිද? 🤔
    සල්ලි පැත්තකට දාපන්කෝ හැසිරීම?

    තාරක ඔබට සරල අබියෝගයක් කරන්න කැමතියි.. පුලුවන් නම් පදින වාහනේ පොටෝ එකක් දාපන්... නම්බර් ප්ලේට් එක අර උබල මකන විදියට..
    ------ Post added on Oct 13, 2026 at 10:09 PM

    @tharakaf
    ------ Post added on Oct 13, 2026 at 10:19 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,454
    6,853
    113
    Dodge Charger SRT Hellcat Widebody රථය පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙන්න:

    • මෙය කුමක්ද: මෙය අශ්ව බල 700 කට වඩා (700+ HP) උත්පාදනය කරන 6.2L Supercharged V8 එන්ජිමකින් සමන්විත, ඉතා ඉහළ ධාවන හැකියාවක් ඇති ඇමෙරිකානු මසල් සෙඩාන් (Muscle Sedan) රථයකි.
    • ප්‍රධාන පෙනුම: පුළුල් වූ පෙනුමක් (Widebody stance), පළල් ෆෙන්ඩර් (fender flares) සහ සුපර්චාජරයට වාතය ලබා දීම සඳහා හුඩ් එක මත ඇති සුවිශේෂී වායු සිදුරු (hood scoop) මෙහි දක්නට ලැබෙයි.
    • ධාවන වේගය: තත්පර 3.6ක් වැනි කෙටි කාලයකදී 0 සිට 60 mph (0–100 km/h) දක්වා වේගවත් විය හැකි අතර, පැයට කිලෝමීටර 315 km/h (196 mph) දක්වා උපරිම වේගයකට ළඟා විය හැක.

    අඩෝ අද දැනගත්තේ
    ------ Post added on Oct 13, 2026 at 10:30 PM

    images (3).jpg

    ------ Post added on Oct 13, 2026 at 10:31 PM
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    දෙමව්පියො බයකරල දේපල සින්නක්කර ලියාගෙන අයියගෙ ගෙදරට එලවලදාපු කාලකන්නියෙක් ඕක. යාලුවො ඕකව හලල ට්රිප් යනව. පවුලෙන් හලල, සමාජෙන් කොන්වෙලා. ඕකගෙ ජීවිතේම තියෙන්නෙ කිරිය ඇතුලෙ
    ඒ හින්ද එකතු කරන එකකට ලොකුම ගාන දීල කැරැක්ට එක මේන්ටේන් කරනව. ලොකු සල්ලියක් නෑ මූට. කාල ඇදල ඉන්න තියෙනව.
    කිරිය නැති උන දවසට මූ සියදිවි නසාගයි
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,454
    6,853
    113
    දෙමව්පියො බයකරල දේපල සින්නක්කර ලියාගෙන අයියගෙ ගෙදරට එලවලදාපු කාලකන්නියෙක් ඕක. යාලුවො ඕකව හලල ට්රිප් යනව. පවුලෙන් හලල, සමාජෙන් කොන්වෙලා. ඕකගෙ ජීවිතේම තියෙන්නෙ කිරිය ඇතුලෙ
    ඒ හින්ද එකතු කරන එකකට ලොකුම ගාන දීල කැරැක්ට එක මේන්ටේන් කරනව. ලොකු සල්ලියක් නෑ මූට. කාල ඇදල ඉන්න තියෙනව.
    කිරිය නැති උන දවසට මූ සියදිවි නසාගයි
    උබ ඔච්චර දන්නව නම් උගේ වාහනේ මොකද්ද කියපන්කෝ.. මේ ඒ ගැන ත්‍රෙඩ් එකක් නේ..
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    උබ ඔච්චර දන්නව නම් උගේ වාහනේ මොකද්ද කියපන්කෝ.. මෙ ඒ ගැන ට් හ් රෙඩෙකක් නේ
    @windows_ubuntu
    සිවික් රතයක් නේද කීවෙ
    බොරු වෙන්න ඇති
    ඒකනෙ මූව BYD ශෝ රූම් එකට ගියාම පඩේකට ගනන් ගත්තෙ නෑ කීවෙ. පයින් යන්න ඇත්තෙ පොන්නය
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,454
    6,853
    113
    @tharakaf පදින වාහනේ පොටෝ එකක් දාපන්..

    මේකේ පකයෝ වගේ නේ හැසිරෙන්නේ
    ------ Post added on Oct 13, 2026 at 11:03 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,484
    102,752
    113
    @tharakaf පදින වාහනේ පොටෝ එකක් දාපන්..

    මේකේ පකයෝ වගේ නේ හැසිරෙන්නේ
    ------ Post added on Oct 13, 2026 at 11:03 PM
    උබට නින්ද යාගෙන එනකොටම මතක් උනා නෙ

    "හුටා donation එකට බාල්දියක් දාන්න හිටියා බැරි උනා නෙ"

    කියලා