ආණ්ඩුව විවේචනය කළ සරසවි සිසුවා අත්අඩංගුවට!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,497
    50,773
    113
    සේදවත්ත
    මාර වැඩේ ලංකාවට උනේ :lol: 🤌
    ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරියට සහ රජය විවේචනය කරමින් වෛරී සහගත ප්‍රකාශ සිය මුහුණු පොතේ ගිණුම ඔස්සේ ප්‍රචාරය කර කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීමට තැත් කළේ යැයි කියමින් විශ්ව විද්‍යාල සිසුවෙක් කොබෙයිගනේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

    මේසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි රුහුණු විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවෙකි.

    නිකවැරටිය සතිපොළ භූමියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය එකොළොස් වැනිදා ජන හමුවක් ද පැවැත් වූ අතර එවැනි වටපිටාවක් තුළ මෙවැනි පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම විශ්ව විද්‍යාල සිසුවා අත්අඩංගුවට ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යට පැවසීය.

    - https://sinhala.srilankamirror.com/news/ආණ්ඩුව-විවේචනය-කළ-සරසවි-ස/
    මරු PPT ගහලා ඕකව මාස 6 විතර තියන් මඩවලා , බ්‍රෙකින් පොයින්ට් එකටම ප්‍රශ්ණ කරලා . කරන්න තියන රිසච් ඔක්කම කරලා රිලිස් කරන්න ඕනේ .
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,611
    4,073
    113
    colombo
    මරු PPT ගහලා ඕකව මාස 6 විතර තියන් මඩවලා , බ්‍රෙකින් පොයින්ට් එකටම ප්‍රශ්ණ කරලා . කරන්න තියන රිසච් ඔක්කම කරලා රිලිස් කරන්න ඕනේ .
    යුද්දෙ ආර්මි එක මානව හිමිකම් කඩ කරා කියපු එකේ බඩු වගේ ටෝක් එක කොහොමද 😂😂😂👎🤌🤌
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,786
    1
    59,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නොවැ 19 දළදා මාළිගාව ලේ විලක් වන බවට බොරු පැතිරූ ඉබ්බාගමුවේ මතීෂ අත්අඩංගුවට​

    2 hours ago
    ibbagamuwe-matheesha-arrested-for-spreading-lies-that-the-dalada-maligawa-will-be-a-lake-of-blood-on-november-19

    එළඹෙන නොවැම්බර් 19 වැනිදා ශ්‍රී දළදා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධිය සහ ථූපාරාමය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ පූජනීය ස්ථාන රැසකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවටත් ලේ විලක් වන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තොරතුරු සම්බන්ධයෙන් වහාම රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරුන් දැනුවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.



    මෙම බරපතළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අනාවරණය කරගෙන දින දහයක් ගත වී ඇතත්, ඒ සම්බන්ධයෙන් ඉහළ බුද්ධි නිලධාරීන් දැනුවත් කර ඇති බවක් අධිකරණයට අනාවරණය නොවීම පිළිබඳව මෙහිදී දැඩි අවධානය යොමු විය. යම් තොරතුරක් ලැබුණු පසු ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවීමෙන් අතීතයේදී රටක් ලෙස මුහුණ දීමට සිදුවූ ඛේදනීය ප්‍රතිවිපාක සිහිපත් කළ මහේස්ත්‍රාත්වරයා, බෞද්ධ සිද්ධස්ථාන ඉලක්ක කරගනිමින් පළ වන මෙවැනි තොරතුරු කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි බව අවධාරණය කළේය. ඒ අනුව අදාළ කරුණු රාජ්‍ය බුද්ධි අංශයට ලිඛිතව දන්වා ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙසට රහස් පොලිසියට වැඩිදුරටත් නියෝග කෙරිණි.
    මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ වී ඇත්තේ දඹුල්ල විහාරයේ විහාරාධිපති ආචාර්ය ධානියගම ආනන්ද හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. 2026 නොවැම්බර් 19 වැනිදා දළදා මාලිගාව ඇතුළු පූජනීය ස්ථානවලට ප්‍රහාර එල්ල කරන බවටත්, සමස්ත ලෝකයෙන්ම බුදුදහම අතුගා දමන බවටත් දැක්වෙන ද්වේෂ සහගත ප්‍රකාශ සහ බුදුරජාණන් වහන්සේගේ විකෘති කළ ඡායාරූප වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සංසරණය කර තිබීම මෙම විමර්ශනයට පාදක වී ඇත.


    සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේක්ෂණ හා බුද්ධි ඒකකය විසින් ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ඒ.එම්. අමෝද්‍ය මතීශ නැමැත්තා පසුගිය පළමුවැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. ඔහුට සහාය දක්වමින් අදාළ වට්ස්ඇප් සමූහයට විකෘති කළ ඡායාරූප යොමු කළ බව කියන බාලවයස්කාර තරුණයකු ද ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, විමර්ශන නිලධාරීන් විසින් අදාළ සමාජ මාධ්‍ය සටහන්වල ඡායාරූප ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ බාලවයස්කාර සැකකරු ලබන 16 වැනිදා දක්වා පරිවාස භාරයට පත් කිරීමට නියෝග කළ අතර එදිනට සිද්ධියට අදාළ වාර්තාවක් කැඳවීමට ද නියම කළේය.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,950
    1
    17,115
    113
    https://www.aruna.lk/articles/J4qdPMJysm3PdqMVpV1l

    ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධියට ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක් - තරුණයෙක් අත්අඩංගුවට​

    02 October 2026

    මේ නියුස් එකද මොන්සන්??
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,411
    27,711
    113
    ලංකාවේ නීතියේ හැටියට බැරිද ජනාධිපතිව විවේචනය කරන්න/ට්‍රෝල් කරන්න.
    එහෙම බැරිනම් සිරාගෙ කාලේ ලංකාවෙන් බාගෙකට වඩා හිරේ ඉන්න ඕනේ
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,528
    364
    83
    රනිල් ලොක්කා බටලන්දෙ කලා වගේ පුකේ ඇස්ලෝන් බටේ ගහලා කටු කම්බි දාලා කරකවයිද ඌටත්...
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,602
    3,216
    113
    ✅ ත්‍රස්ථවාදි යුද්ධ
    ✅ සුනාමි
    ✅ ආර්ථික අර්බුද
    ✅ අරගල

    ඔය ඔක්කොම වින්නැහි මේ රට විඳලා තියේ... Pending තියෙනවා තව එකක්...

    ⏱️ මර්ධනකාරී එකාධිපතියෙක්

    මේ සැරේ ඒකත් ✅
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,497
    50,773
    113
    සේදවත්ත
    යුද්දෙ ආර්මි එක මානව හිමිකම් කඩ කරා කියපු එකේ බඩු වගේ ටෝක් එක කොහොමද 😂😂😂👎🤌🤌
    ඉතින් කඩන නිසා තමා කරන්න කියන්නේ ඕක එච්චර දෙයක් නෙමෙයි නේ. මොකෝ සලේව ඒම අරන් ඔය තියාගෙන ලව් කරන් නෑනේ මෙන්ටලි ස්ට්‍රෙස් කර කර ඉන්නෙ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,739
    9,106
    113
    විවේචනයක් කළා කියලා සරසවි සිසුවෙක් අත්අඩංගුවට ගන්න එක නම් හරිම කණගාටුදායකයි. ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා සම්පූර්ණ විස්තරේ දැනගන්න ඕනේ.
     
    • Like
    Reactions: Freereload

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,611
    4,073
    113
    colombo
    ඉතින් කඩන නිසා තමා කරන්න කියන්නේ ඕක එච්චර දෙයක් නෙමෙයි නේ. මොකෝ සලේව ඒම අරන් ඔය තියාගෙන ලව් කරන් නෑනේ මෙන්ටලි ස්ට්‍රෙස් කර කර ඉන්නෙ
    උඹේ තර්කයට අනුව හැම දේම නීති පොතට කරන්න ඕනේ ඒකනේ උබ කිව්වේ අර ත්‍රේඩ් එක්කේ


    මැට්ටෝ. නීති පොතේ වධ හිංසාව කියන්නේ ෆිසිකලි විතරක් නෙමේ මෙනත්ලි වධ දෙන්න නැහැ. තොයිලත් යන එකත් හරි විදියට අවස්ථාව අනුව ගැලපෙන විදියට දෙන්න ඕනේ. කළුවර කාමරයක වත් දාන්න බැහැ.


    කුඹුර අමානුෂික වද හිංසාවලින් නිදහස මූ හාරකො

    දන්න දෙයක් නැහැ . උදේ ඉඳන් රෑ වෙනකම් ෆිල්ම් බලලා මගුල් කියනවා 😂😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,497
    50,773
    113
    සේදවත්ත
    උඹේ තර්කයට අනුව හැම දේම නීති පොතට කරන්න ඕනේ ඒකනේ උබ කිව්වේ අර ත්‍රේඩ් එක්කේ


    මැට්ටෝ. නීති පොතේ වධ හිංසාව කියන්නේ ෆිසිකලි විතරක් නෙමේ මෙනත්ලි වධ දෙන්න නැහැ. තොයිලත් යන එකත් හරි විදියට අවස්ථාව අනුව ගැලපෙන විදියට දෙන්න ඕනේ. කළුවර කාමරයක වත් දාන්න බැහැ.


    කුඹුර අමානුෂික වද හිංසාවලින් නිදහස මූ හාරකො

    දන්න දෙයක් නැහැ . උදේ ඉඳන් රෑ වෙනකම් ෆිල්ම් බලලා මගුල් කියනවා 😂😂😂
    කොයි ත්‍රෙඩ් එකේද . ඔව් නීති පොතට අනුව තමා කවුන්ට ටෙරරිසම් ගහලා අස්සට ගන්නේ , අලුත් ආන්ඩුවේ එක අනුව pta එක යනවා ආරක්ශක ලෙකම්ට ආයේ අධීකරනයක් ඕනේත් නෑ ඕනෙම එකෙක්ව අරන් වෙනම තියන් ආතල් ගන්න පුලුවන් .

    ටෝචරින් කියන එක ගැන හොද ඩොකුයුමෙන්ටරි yt එකේ ඇති බලන්න . ෆිල්ම් හදන්නේ ඒවා බලලා කියලා තේරෙයි. ලංකාවෙම බටලන්ද තිබ්බා තව කවර කතාද